ඉලෙක්ට්‍රොනික් මේ තියෙන්නේ ඕනෙම රිමෝට් එකකින් ස්විට්ච් එකක් ඔන් ඔෆ් කරන්න පුළුවන් පරිපථයක් මම මේක මේ විදිහටම හැදුවා එත් වැඩ කරේ නැ දන්නා කෙනෙක් ඉන්නවනම් මේ වගේ සරල පරිපථයක ඩයග්රම් එක දෙන්නකෝ ඕනෙම රිමෝට් එකකින් වැඩ කරන ජාතියේ එකක් හැබැයි වැඩ...