Recent content by lakmal20056

  1. L

    පරිගනකය On වෙන්නේ නැති ගැටළුවක් - help

    මන් හදා ගත්තා හැමෝටම thank you processor එක දාන තැන දශයමකින් විතර ඉඩ ටිකක් තියෙනවා හරියට ෆිට් කලත් processor එක වම් පැත්තට තල්ලු කරන්න පුලුවන් එහෙම තල්ලු කරන්න පුළුවන් එක මට පස්සේ තේරුනේ එකෙන් තමා idia එක ආවේ මේක වැදිලා නෑ කියන එක. එක මම තල්ලු කරලා ගහලා බැලුවා බඩු වැඩ. දැන් හරි
  2. L

    පරිගනකය On වෙන්නේ නැති ගැටළුවක් - help

    speaker ekanm tibba eth beep tone ekk awa naha mata tiyna parasne eka man speeker ekk set karala baluwa enna ne. beep ekk enneth ne thanks :)
  3. L

    පරිගනකය On වෙන්නේ නැති ගැටළුවක් - help

    පරිගණකය හොදට වැඩ කර කර තියෙන එකක් Fan Speed යන නිසා ගලවලා Themel දැම්මා. දැන් On කළාම Fan එහෙම කැරැකෙනවා / HDD එක On වෙනවා නමුත් Monitor එක එන්නේ නෑ HDD බල්බ් එක පත්තු වෙන්නේ නෑ RAM / Power Supply වෙන Pc එකකට සෙට් කරලා චෙක් කරා ඒවට කිසි දෙයක් වෙලා නෑ මොකක් වෙන්න පුළුවන් ද අවුල ? (Themel...