පරිගණකය හොදට වැඩ කර කර තියෙන එකක් Fan Speed යන නිසා ගලවලා Themel දැම්මා.
දැන් On කළාම Fan එහෙම කැරැකෙනවා / HDD එක On වෙනවා නමුත් Monitor එක එන්නේ නෑ HDD බල්බ් එක පත්තු වෙන්නේ නෑ
RAM / Power Supply වෙන Pc එකකට සෙට් කරලා චෙක් කරා ඒවට කිසි දෙයක් වෙලා නෑ
මොකක් වෙන්න පුළුවන් ද අවුල ? (Themel දැම්මේ පලවෙනි වතාවට නමේ)
බෝර්ඩ් එක LG G41 DDR3
CPU : Core 2 Duo
මෙන්න මේ වගේ Fan එකක් තියෙන්නේ