Recent content by lakmal432

  1. lakmal432

    ලක්ෂ දෙකක පමණ මාසික අදායමක් අතහැර ඉතාලි යාම

    දැන් ඉතාලියෙ මාසෙට කීයක් ඉතර හොයන්න පුළුවන් ද බං
  2. lakmal432

    ලයිසන් Auto Vehicle විතර තියෙන කොල්ලෝ ඉන්නවාද

    කාර් එකක් වගේ පදින්නනම් auto ඉතරක් ගනින් ඒ ⁣ඇති
  3. lakmal432

    ඔස්ට්‍රේලියන් පාස්පෝට් ගමු!

    "ඔස්ට්‍රේලියාවෙ හැමජාතියක් ම මික්ස් වෙලා කොත්තුවක් වෙලා නිසා, ලන්කාවෙ අය සහ අනිත් ජාති වල එවුන් ඉන්නෙ ඔලුව කෙලින් තියාගෙන. සුද්දො තමයි බල්ල මාක් එකට වැටිල ඉන්නෙ."..... කොහෙන් හිනාවෙන්නද මන්ද..පුකෙනුත් හිනහ යනව
  4. lakmal432

    ඕසි ඉන්න උන් වරෙල්ල

    කෙල්ලව අතඅරින එක තමා පේන විදියට හොදම විසදුම.
  5. lakmal432

    මාගල්කන්දෙගෙ වැල නිකුත් වෙයි. පොර බොටම්නෙ බං. ඕකයි කියන්නෙ don't judge a book by its cover කියලා. 😂😂

    වැදගත් මිනිහෙකුගෙන් බැනුම ඇහුවනම් කමක් නෑ. මූට මේ හුජ්ජ කෙල්ලොත් කැරියා කියල බනිනවනෙ බං
  6. lakmal432

    Frimi ගත්තා සිංහලු.. 10,000 ඩිපොසිට් කරන්න කියනවනේ.

    ⁣මාසෙකට ඉතර කලින් දාගත්ත බං. වීඩියෝ කෝල් එකකින් ඇක්ටිවු වුනා බැංකුව යන්න ඕන වුනෙ නෑ. 750 ක් කැපෙන්නෙ ඩෙබිට් කාඩ් එක ගෙන්නගත්තොත් නැත්නම් කැපෙන් නෙ නෑ. 10000 ක් ඩිපොසිට් කරන්න ඕන වුනේ නෑ බං.
  7. lakmal432

    බඩුවක්... (හොර සීන් එකක්) සම්බන්දව උදව්වක්.....

    48 cc bike වලට ලයිසන් ඕන නෑ නේද . ඒකක් ගත්තොත් හරියන්නෙ නැද්ද බං . හොරෙන් හදා ගත්ත වගේ නෙමේ මොකක් හරි කේස් එකක් වුනොත් උඹව අමාරැවෙ වැටෙනව නේද බං
  8. lakmal432

    කාලකන්නි උන් ඉන්නෙ ලංකාවෙ

    Otp ekai account number ekai dunna kiyanne danselak dunna wage tama horata.
  9. lakmal432

    Vitz padina kollo warella

    අපිට නුවරඑලිය හරහා කතරගම යන්න තිබ්බේ නුවර ඉදන්..මමයි යාලුවයි කතාවුනා අඩේ මේක කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි අහලා තිබ්බේ එහෙමනේ..යකෝ ඒක සුපිරියට කදු අදිනවා..පාගපුවම ඕනි වාහනේකට ඉස්සර කරලා යන්න පුලුවන් ..🤣🤣🤣
  10. lakmal432

    Vitz padina kollo warella

    Km ගාන බලලනං වැඩිය දුවල නෑ කියල හිතල වාහන ගන්න එපා බං මේක ලංකාව කියල මතක තියාගනින්. කොහොමත් toyota වාහන 3k ඉතර අවුලක් නැතුව දුවන්න පුළුවන් උඹේ වෙලාව හොදනම්. 1000cc අදින්නැති මගුල් ගන්න එපා බං අඩුගානෙ 1500cc වාහනයක් ගනින්
  11. lakmal432

    How to handle large withdrawals

    මූ ලක්ෂ 5 ක් මාසෙට හොයනව කියල තියනවද බං