පැපොල වලක්වාගන්න ප්‍රතිශක්තිකරණ එන්නත් ගත්ත උන් ඉන්නවාද ?

kingxp

Well-known member
  • May 20, 2009
    312
    483
    63
    kandy

    මොකද්ද ගත්ත එන්නත ?​

    කීයක් ගියාද ?
    කොහෙන්ද ගත්තේ ?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    මොකද්ද ගත්ත එන්නත ?​

    කීයක් ගියාද ?
    කොහෙන්ද ගත්තේ ?
    ehema ekak gaha gena nam naa... eeth haduna gaman doctor kenek gen beheth gaththa gediya deka eddima... beheth course ekak dunna... dawas 2 or 3 wage bonnna... mata dan hariyatama mathaka naa kochchara dawas biwwada kiyala nam... dan godak kalekata kalin gatte bn.. more than 10 years...
     
    • Like
    Reactions: kinkon

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,973
    113
    ප*යාගල
    sorry.com
    No injections. Only medicince,
    Thadi peththak denawa eke mg gana denne waysaa anuwa.
    mata dunne 500mg peththak. thadi unta 1000mg pththa deela thbuna. mage tikak kal giya hodawenna laba 10-20 awama thama doc lagata giye

    ganna behethak mune lapa enna kalin ganin. ithuru unoth muna katha wenawa
    ------ Post added on May 6, 2023 at 7:22 PM
     
    • Like
    Reactions: topkollek and LalaJ

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,472
    1,033
    113
    KANDY
    bump.
    Matath thama hadila na oka.
    Podi kalema hadunama shep kiyanawa neda

    No injections. Only medicince,
    Thadi peththak denawa eke mg gana denne waysaa anuwa.
    mata dunne 500mg peththak. thadi unta 1000mg pththa deela thbuna. mage tikak kal giya hodawenna laba 10-20 awama thama doc lagata giye

    ganna behethak mune lapa enna kalin ganin. ithuru unoth muna katha wenawa
    ------ Post added on May 6, 2023 at 7:22 PM
    kohomada ban chicken-pox kiyalama aduraganne kalin ma?
    ------ Post added on May 6, 2023 at 7:23 PM
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    පොඩි එක්කෙනාටනම් විද්දා. අවුරුදු 1 මාස 3යි.
    හේමාස් එකෙන්, එක ඩෝස් එකක් රු.6500
    ඩෝස් දෙකක් විද්දා. Varilrix කියනඑක.
    ලොකු අයට විදින එක ගැනනම් දන්නේ නැහැ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,973
    113
    ප*යාගල
    sorry.com
    kohomada ban chicken-pox kiyalama aduraganne kalin ma?
    unath ekka age lapa enna gannwa bn. aga dawilla haduna mata nm. mata hadune 2017.
    hulan wadunoth ikmanta lapa enawa. office eken hadune kohomahri eka lapayai awe. bus eke gedara awilla shirt eka galawaddi age hamathanama lapa.
    eetapasse beheth gatta. mata hoda wenna sathi dekak wage giya mn e kale undeweight and weak nisa.
     
    • Like
    Reactions: LalaJ

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මට හැදිලා නැහැ තවම..
    අම්මට මාව හම්බෙද්දී හැදිලා..
    ඒක නිසාද දන්නේ නැහැ...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    උම්බට හැදුනද
    මට ගිය සිකුරාදා හැදුනා දැන් හොදයි 🥲
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    පොඩි එක්කෙනාටනම් විද්දා. අවුරුදු 1 මාස 3යි.
    හේමාස් එකෙන්, එක ඩෝස් එකක් රු.6500
    ඩෝස් දෙකක් විද්දා. Varilrix කියනඑක.
    ලොකු අයට විදින එක ගැනනම් දන්නේ නැහැ.
    ලොකු අයටත් ඕක තමා විදින්නෙ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    පලවෙනි දෙවනී බිබිල එද්දිම ගිහින් බේත් ගනින්
    පෙති දෙනව බොන්න දවස් 5ක් වගේ යද්දි හොද වෙනවා
    බේත් බිවුවොත් බිබිලි උපරිම 7ක් 8ක් ඒයි
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    අපේ පවුලේ මාපිය දෙපාර්ශවයේම සාමාජිකයින් ගොඩක් ඉන්නවා. තාත්තාගේ පැත්තේ අය ඉපදුන දා පටන් මොනවත් විදලා නැහැ. මට මුල්ම එන්නත විතරක් දීලා තියනවා, පසුව ගෙදර අයගෙන් බැනුම් අහලා; අවුරුදු දෙකකට කලින් එක වතාවක් කොරෝනා හැදිලා හෙළ වෙදකමේ පිහිටෙන් දවස් 3-4 කින් සනීප වුණා. ඒත් හැදුනු අය ළඟ ඉඳලා.
    දැන් දෙමාපියන්ගේ දරුවන්ගේ දරුවනුත් ඉන්නවා. කාටවත් එන්නත් දීලා නැහැ, දෙන්නෙත් නැහැ. ඔය විද්දේ නැතිනම් හැදෙනවා යැයි උලුප්පන භායානක අසනීප මොනවත් නැහැ. බෝවන හා බෝ නොවන රෝග පිළිබඳව මාධ්‍ය නිතර කියවන මාස වලදී හැමෝම හොඳට කාලාබීලා වෙනදාට වඩා පරිස්සමින් ඉන්නවා. (බොහෝ විට සරල අර්ථය නම් කිසියම් ආකාරයකින් යමක් මුදා හැරලා) ඊට අමතරව, ශරීර ශක්තිය වඩවන සහ අදාළ රෝගයට මූලික වන සාධක අවම කරන හෝ හානිය අවම වීමට උපකාරී වන (එනම්, සෙම ආශ්‍රිත නම්, සෙම ගතිය අඩුවන, ලේ ධාතුවට හානි වනවා නම්, එයට ද) ස්වභාවික ඔෘෂධ වර්ග හා දේශීය ආහාර රටාවේ දක්නට තිබෙන ඊට සුදුසු දෑ සකසා ගන්නවා. අවශ්‍ය වුනොත් පමණක් භාවිතයට අදාළ රෝග සඳහා වන වට්ටෝරු ද තිබෙනවා. දැන් කල්පනා කරලා කරලා අහවල් පොක්ස් එක ඉස්සර තිබුණේ නැහැනේ වගේ කාලෝචිත වැදගත් ප්‍රශ්න අහන්න එපා. :giggle:
     
    • Wow
    Reactions: animation

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,763
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    appo mala karumayak.

    mata wath wife ta wath hedila tibbe na.

    wife ta heduna babata masa 7 di. babata podi bibili dekak witara awa passe neti una. sati dekakin mata badu set una. eth ekkama babatath heduna api nam beheth dose ekak gatta so, bibili poddai awe. loku amaruwak tibbe na.

    but babata nam gedi godak awa.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    අපේ පවුලේ මාපිය දෙපාර්ශවයේම සාමාජිකයින් ගොඩක් ඉන්නවා. තාත්තාගේ පැත්තේ අය ඉපදුන දා පටන් මොනවත් විදලා නැහැ. මට මුල්ම එන්නත විතරක් දීලා තියනවා, පසුව ගෙදර අයගෙන් බැනුම් අහලා; අවුරුදු දෙකකට කලින් එක වතාවක් කොරෝනා හැදිලා හෙළ වෙදකමේ පිහිටෙන් දවස් 3-4 කින් සනීප වුණා. ඒත් හැදුනු අය ළඟ ඉඳලා.
    දැන් දෙමාපියන්ගේ දරුවන්ගේ දරුවනුත් ඉන්නවා. කාටවත් එන්නත් දීලා නැහැ, දෙන්නෙත් නැහැ. ඔය විද්දේ නැතිනම් හැදෙනවා යැයි උලුප්පන භායානක අසනීප මොනවත් නැහැ. බෝවන හා බෝ නොවන රෝග පිළිබඳව මාධ්‍ය නිතර කියවන මාස වලදී හැමෝම හොඳට කාලාබීලා වෙනදාට වඩා පරිස්සමින් ඉන්නවා. (බොහෝ විට සරල අර්ථය නම් කිසියම් ආකාරයකින් යමක් මුදා හැරලා) ඊට අමතරව, ශරීර ශක්තිය වඩවන සහ අදාළ රෝගයට මූලික වන සාධක අවම කරන හෝ හානිය අවම වීමට උපකාරී වන (එනම්, සෙම ආශ්‍රිත නම්, සෙම ගතිය අඩුවන, ලේ ධාතුවට හානි වනවා නම්, එයට ද) ස්වභාවික ඔෘෂධ වර්ග හා දේශීය ආහාර රටාවේ දක්නට තිබෙන ඊට සුදුසු දෑ සකසා ගන්නවා. අවශ්‍ය වුනොත් පමණක් භාවිතයට අදාළ රෝග සඳහා වන වට්ටෝරු ද තිබෙනවා. දැන් කල්පනා කරලා කරලා අහවල් පොක්ස් එක ඉස්සර තිබුණේ නැහැනේ වගේ කාලෝචිත වැදගත් ප්‍රශ්න අහන්න එපා. :giggle:
    You are safe because others had their vaccinations, which prevented the spread of those diseases.
     
    • Like
    Reactions: ManjuT and imhotep

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,066
    9,378
    113
    Microsoft
    අපේ පවුලේ මාපිය දෙපාර්ශවයේම සාමාජිකයින් ගොඩක් ඉන්නවා. තාත්තාගේ පැත්තේ අය ඉපදුන දා පටන් මොනවත් විදලා නැහැ. මට මුල්ම එන්නත විතරක් දීලා තියනවා, පසුව ගෙදර අයගෙන් බැනුම් අහලා; අවුරුදු දෙකකට කලින් එක වතාවක් කොරෝනා හැදිලා හෙළ වෙදකමේ පිහිටෙන් දවස් 3-4 කින් සනීප වුණා. ඒත් හැදුනු අය ළඟ ඉඳලා.
    දැන් දෙමාපියන්ගේ දරුවන්ගේ දරුවනුත් ඉන්නවා. කාටවත් එන්නත් දීලා නැහැ, දෙන්නෙත් නැහැ. ඔය විද්දේ නැතිනම් හැදෙනවා යැයි උලුප්පන භායානක අසනීප මොනවත් නැහැ. බෝවන හා බෝ නොවන රෝග පිළිබඳව මාධ්‍ය නිතර කියවන මාස වලදී හැමෝම හොඳට කාලාබීලා වෙනදාට වඩා පරිස්සමින් ඉන්නවා. (බොහෝ විට සරල අර්ථය නම් කිසියම් ආකාරයකින් යමක් මුදා හැරලා) ඊට අමතරව, ශරීර ශක්තිය වඩවන සහ අදාළ රෝගයට මූලික වන සාධක අවම කරන හෝ හානිය අවම වීමට උපකාරී වන (එනම්, සෙම ආශ්‍රිත නම්, සෙම ගතිය අඩුවන, ලේ ධාතුවට හානි වනවා නම්, එයට ද) ස්වභාවික ඔෘෂධ වර්ග හා දේශීය ආහාර රටාවේ දක්නට තිබෙන ඊට සුදුසු දෑ සකසා ගන්නවා. අවශ්‍ය වුනොත් පමණක් භාවිතයට අදාළ රෝග සඳහා වන වට්ටෝරු ද තිබෙනවා. දැන් කල්පනා කරලා කරලා අහවල් පොක්ස් එක ඉස්සර තිබුණේ නැහැනේ වගේ කාලෝචිත වැදගත් ප්‍රශ්න අහන්න එපා. :giggle:
    thawa tikak wisthara kiyannako bro