Recent content by laknath123

  1. laknath123

    චාමර සම්පත්! 😂

    සිරාවටම
  2. laknath123

    ෆෝන් අන්ලොක් වෙබ් එකක් ඇටවීම

    දැන ගත්තා ගොඩක් :D
  3. laknath123

    කොළඔ නතර වෙන්න හොඳ තැනක්....

    Up කලින්ම බැලුවා බ්‍රදර්..නෑ කිව්වා ------ Post added on 1702131760
  4. laknath123

    කොළඔ නතර වෙන්න හොඳ තැනක්....

    මට යන්න ඕනේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට.....ඒ තැනට ගොඩක් දුර නැති කොළඹ අවටින් දන්න පිරිසිදු ආරක්ෂාකාරී තැනක් ඔයාලා දන්නවද ? රජයේ ආයතන නම් ගොඩක් ඒවා බුක් කරලා...දැන් ඉඩ නෑ මට ඕනේ දවස් වලට...තුන්දෙනෙකුට ඉන්න පුලුවන් තැනක්....දන්නවා නම් නම්බර් එක හරි තැන හරි මට කියන්න පුලුවන් නම් ලොකු උදව්වක්...
  5. laknath123

    අලියා මරපු උන්

    අනික රජයෙන් මේ ගැන මොකුත් තාම කියලා නෑ...එත් පේජ් කාරයෝ වැඩ
  6. laknath123

    අලියා මරපු උන්

    මේක බොරු එකක්...මේක ෂෙයා කරන්න එපා.... මේ ඉන්න කෙනා සතුන් සමඟ ඇත්තටම වැඩ කරන කෙනෙක්.... මේක ඇත්ත කෙනා නොමග යවන්න කරපු දෙයක්....
  7. laknath123

    අඩො ඊශ්‍රායලයට හෙන ඇටෑක් එකක් දීලා නේද

    මේක ඊශ්‍රාලයේම වෙච්ච නිසා පකේ ලංකාවේ ලොන්ත පොල් ඇටි කුකුළො මීක් නෑ...නැත්තං සහජීවනේ දෝරේ ගලනවා.....
  8. laknath123

    පරණම members ල දැන් log වෙලා ඉන්නව ද

    up නාකි බඩා මාමා තාම ඉන්නවා නේහ් එළකිරියේ... දැන් ෆේක් කීයක් නම් ඇද්ද එදා මෙදා තුර :angry: ------ Post added on 1694968252
  9. laknath123

    පෙරහැර වල සත්ව හිංසනය Animal abuse in processions

    බෞද්ධයෝ බුදුන්ගේ උපන් දිනේ සමරන විදිය... අහවල් අය අහවල් කෙනාගේ උපන් දිනේ සමරන විදිය... ඒ දෙකම ඇති සත්ත්ව කරුණාව බලන්න