හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?නත්තල සැමරීම වෙනුවෙන් ඌරන්, කුකුළන්, ගවයන්, එළුවන්, බැටළුවන්, කලුකුම් ආදී සතුන් කොතරම් ප්රමාණයක් මිය යන්න ඇත්ද
ඔබතුමාට ඇසල පෙරහර මතක් උනාට නත්තල් දාට මරන සත්තු මතක නෑනෙ නේද
ඇසල පෙරහැර හෝ වෙනත් බෞද්ධ සැමරුම් වෙනුවෙන් සත්තු මරනව කියල ඔබතුමා අහල තියෙනවද
ඇසල පෙරහරේ අලියි හරක් පොරේ ඔබතුමාගෙ සනුහරේ එවුනුයි මතක් උනු ඔබතුමාට නත්තලෙ වෙනුවෙන් මරන සත්තු කන්දරාව මිස් උනේ කොහොමෙයි ?
ඔබතුමා නත්තල කියල එකක් දන්නෙ නැතෙයි?
පෙරහැර නිසා අලි කීයක් මැරිලා තියේද ?
ඔබතුමා නත්තල වෙනුවෙන් ගෙදර හදන කුකුල්ලු කී දෙනෙක්ගෙ බෙල්ල කඩනවද නත්තල් දවසට?
හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?මක්කමේදී එළුවො කපන එක නවත්තල ආවොත් අපි අලි හිංසනය නවත්තනවා
------ Post added on Sep 3, 2023 at 10:14 AM
ඔව්. හරියටම හරි.මෙතන අව්ල අවිහින්සාව, කරුණාව, මයිත්රිය උගන්නවන සහ අනුගමනය කරන්න ඔනෙ තැන් වලින් ඒ ගුණදර්ම විනාශ කරන එක.
මගේ මතය පෙරහැරවල සතුන්ට හින්සාකාරී ලෙස ගෙනයාම බුදු දහමට කරන අපහසයක්
------ Post added on Sep 3, 2023 at 10:15 AM
හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?ඔබතුමාගේ ආගමේ ඔය කියන අවිහින්සාව, කරුණාව, මයිත්රිය ගැන උගන්වන්නෙ නැද්ද එතකොට?
ඒකද ඔබතුමාල සත්තු මරාගෙන ලොක්කගෙ Birth day එක සමරන්නෙ?
උයාලට සත්තු මරාගෙන Birth day celebrate කොරන්න හොදයි හැබැයි උජාරුවට සතෙක් පෙරහැරෙ ගියාම භුමිතෙල් ගහපු ගැරඩි වගේ නලියන්න ගන්නව
ඇත්ත කියන්න උයාට අලිය ගැන දුක හිතුනෙ ඌ ලොකු සතෙක් නිසාද
නැත්නම් ඌ ගියෙ බෞද්ධ පෙරහැරක නිසාද
උයා ඉස්සෙල්ලම නත්තලට සත්තු මරණ එක නවට්තලා එන්ටකො ඊට පස්සෙ අපි අලිය පිපාසෙන් , ගිනිකෙලි මැද්දෙන් පෙරහැරෙ යන එක කතා කොරමු
ඔච්චර දුකනම් ඉස්සෙල්ලම මේ පාර නත්තලට මරන්න ගෙදර ඇති කරන කුකුල් නාම්බො ටික ඉන්න කූඩුව ගෙදර උන්ට හොරෙන් ඇරල නිදහස් කොරල එනටකො දැන්ම ගිහිල්ල
------ Post added on Sep 3, 2023 at 10:15 AM
ඒ කාලේ කරපු හැම වැරදි දේම tradition කියලා කරන කියලා karanawa කියන එක තමයි අනිත් examples වලිනුත් කියන්නෙ බං.mehamai machan... oya ge point eka hari... hebei meka karanne wenama view ekakin....
aliya nathiwa pera harata wadak naa... ee wage ma tamai kochchara light thibbath koppara pandama nathiwa gathiyak naa.... oya dekama ona.... sudda enne ali balanna... nathiwa un danna dantha dathuwak nane.... ithin api ali pennala dollar gannawa.... traditional look ekata pandama paththu karan yanawa... kochchara light thibbath pandama automa eliya adu wedi wenakata lassanai....
meka aththatama mage view eken nam traditional event ekak.... meka pure religious event ekak nemei ... oke ali gena rachana liyala wadak naa... dollar ona nam suddo ona... suddo ona nam perahara ona....
oya wage tawa traditional event tikak apita rate anik pathi walath hada ganna puluwan nam suddo tikak adinna puluwan ratata tawa.... anika danna un dannawa pera harata dantha dathuwa wadam manneth na...
dollar nathi unoth sinhalunge 2500 paporiya iwara wena hati kiyanna ona nane.... 2022 life experience ekak thiyenawa ne....
------ Post added on Sep 3, 2023 at 10:17 AM
හැම එකක් ගැනම ඔය කියල තියෙන්නෙ. තව examples දීලා trigger වෙලා දඟලන්නේ ඇයි?අලියා උජාරුවට පෙරහැරේ යද්දි පස්ස පැත්ත නලියන්න ගන්නව නේ උයාට
ඔය ඌයිය වෙන ගතිය පොඩ්ඩ මග හරෝල හිත හදා ගන්න හැටි මම උයාට කියල දෙන්නම්
උයාල ඌරන්, කුකුළන්, ගවයන්, එළුවන්, බැටළුවන්, කලුකුම් ව කන්නෙ උයාලගේ දෙයියන් වහන්සෙ උන්ව මැව්වෙ උයාලගෙ ආහරයට නිසා නේද?
එතකොට යකෝ උන්නාන්න්සෙ අලියව මැව්වෙ මක්කටයි ?
අලියව මවල තියෙන්නෙ පෙරහැරේ යන්ට තමයි ආයුබොවන්ඩ
සියල්ල සිද්ද වෙන්නෙ උන්නාන්සෙගෙ කැමැත්තට සහ සැලැස්මට නොවැ
බොරු නම් හෙට උදේ පල්ලි ගියාම පාදර් ගෙන් අහන්ටකො අලියව මැව්වෙ මක්කටයි කියාල
සියල්ල සිද්ද වෙන්නෙ දේව කැමැත්තට උන් වහන්සේගෙ කැමැත්ත සැලසුම් ප්රස්න කොරන්ට උයාට අයිතියක් නෑ
ඉතින් අලියා පෙර්හැරෙ යන්නෙත් උන් වහන්සේගෙ කැමැත්ත ආසිර්වාදය එක්ක තමයි ආයුබොවන්ඩ
------ Post added on Sep 3, 2023 at 10:18 AM
