Recent content by Lakshitha8888

  1. L

    මොනිටර් එකක් කඩන්න උදව් ඕනේ

    නෑ දාලා පෙන්වන්න කිව්වා. සුදු පාට , කහ පාට , කළු පාට වෙනම වෙනම දැම්මුවා. එතනදී එළිය වැඩි වෙලා තිබුණා කලින් මොනිටර් ගනිද්දී එහෙම තමා තියෙන්නේ (ගෙදර ඇවිල්ලා අඩු කරලා හදා ගන්නවා) ඒක සාමාන්‍ය දෙයක් විදියට ඒ වෙලාවේ හිතුවේ. ගෙදර ඇවිල්ල චෙක් කරද්දී තමයි තේරුනේ මේක පට්ට අවුල් එකක් කියලා.
  2. L

    මොනිටර් එකක් කඩන්න උදව් ඕනේ

    ඒ මොකක් ද බන් ඒක අදමයි ඇහුවේ
  3. L

    මොනිටර් එකක් කඩන්න උදව් ඕනේ

    ඔව් වෙන එකක් දෙන්නම් කියලා නම් කිව්වා එත් සුවර් නෑ බන්
  4. L

    මොනිටර් එකක් කඩන්න උදව් ඕනේ

    එහෙම තමා තිබුනේ කොළ පාට , කහා පාට වගේ ජරා පාටක් තියෙන්නේ 100% දැම්මා ම. හෙන රස්ස්නේ වගේ ඇගට ඒ මදිවට එලිය වැඩිම වැඩි
  5. L

    මොනිටර් එකක් කඩන්න උදව් ඕනේ

    මොනිටර් එකක් කඩන්න උදව් ඕනේ මම මේක කියන්න ෆේක් ආවේ කඩේ එකා මේකේ ඉන්නවද දන්නේ නැති නිසා. මේකයි සීන් එක මොනිටර් එකක් ගත්තා පරණ හොදට බලලා ගත්තේ පැච් අනම් මනම් තියෙනවා ද කියලා. ගෙදර ගෙනල්ලා ගහලා රතු / කොළ / නිල් අඩු කලාම මොනිටර් එකම අදුරු වෙනවා. Contrast / Brightness අඩු කළා වගේ සුදු...