මොනිටර් එකක් කඩන්න උදව් ඕනේ

Lakshitha8888

Member
Jun 30, 2018
7
0
0
මොනිටර් එකක් කඩන්න උදව් ඕනේ

මම මේක කියන්න ෆේක් ආවේ කඩේ එකා මේකේ ඉන්නවද දන්නේ නැති නිසා.

මේකයි සීන් එක මොනිටර් එකක් ගත්තා පරණ හොදට බලලා ගත්තේ පැච් අනම් මනම් තියෙනවා ද කියලා.

ගෙදර ගෙනල්ලා ගහලා රතු / කොළ / නිල් අඩු කලාම මොනිටර් එකම අදුරු වෙනවා. Contrast / Brightness අඩු කළා වගේ සුදු එළියක් ඇත්තෙම නෑ පින්තුර බොද වෙලා ඉන්නේ අකුරු අපැහැදිලි ගොඩක් ම නමේ හොද තත්වයන් තියෙනවා පිට කවර එක උනත් අලුත් ම එකක් වගේ.

කඩේ එකාට මේක කිව්වට මගේ ඇස් වල ලෙඩක් , පරිගනකයේ ලෙඩක් වගේ කියලා මහේ ඇගේ ගහයි කියලා හිතෙනවා.

මේක කඩන්න ඕනේ කොහොමද කරන්නේ ? මොනවත් සීල් නැතුව තියෙන්නේ නම් දෙපලු කරන්න ගිහින් අරවා මේවා ගහලා සිරුනොත් ගලවල කියලා අහු වෙනවා කොහොමද මේක දෙපලු කරනවා නම් කරන්නේ ?

මේකට වැඩක් දෙන හැටි දන්න කෙනක් ඉන්නවා නම් plz P.M එකක් එවන්න.
 
Last edited:

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,318
    30,084
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනිටරේ ඔන් කරලා ඔය පිටිපස්සේ තියෙන හිලකින් බකට් කම්බියක් දාලා හොලවපන්....... සුටුස් ගාල දුමක් දාගෙන උබයි මොනිටරෙයි දෙකම එකපාර වැලිගම්පිටි යයි............:cool::cool:
     
    • Like
    Reactions: Rummy678

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    මොනිටරේ ඔන් කරලා ඔය පිටිපස්සේ තියෙන හිලකින් බකට් කම්බියක් දාලා හොලවපන්....... සුටුස් ගාල දුමක් දාගෙන උබයි මොනිටරෙයි දෙකම එකපාර වැලිගම්පිටි යයි............:cool::cool:

    :rofl::rofl:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්

    budaaaammmooooo eka

    mini maranna epa mahaththayooo
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මේක කියන්න ෆේක් ආවේ කඩේ එකා මේකේ ඉන්නවද දන්නේ නැති නිසා.

    මේකයි සීන් එක මොනිටර් එකක් ගත්තා පරණ හොදට බලලා ගත්තේ පැච් අනම් මනම් තියෙනවා ද කියලා.

    ගෙදර ගෙනල්ලා ගහලා රතු / කොළ / නිල් අඩු කලාම මොනිටර් එකම අදුරු වෙනවා. Contrast / Brightness අඩු කළා වගේ සුදු එළියක් ඇත්තෙම නෑ පින්තුර බොද වෙලා ඉන්නේ අකුරු අපැහැදිලි ගොඩක් ම නමේ හොද තත්වයන් තියෙනවා පිට කවර එක උනත් අලුත් ම එකක් වගේ.

    කඩේ එකාට මේක කිව්වට මගේ ඇස් වල ලෙඩක් , පරිගනකයේ ලෙඩක් වගේ කියලා මහේ ඇගේ ගහයි කියලා හිතෙනවා.

    මේක කඩන්න ඕනේ කොහොමද කරන්නේ ? මොනවත් සීල් නැතුව තියෙන්නේ නම් දෙපලු කරන්න ගිහින් අරවා මේවා ගහලා සිරුනොත් ගලවල කියලා අහු වෙනවා කොහොමද මේක දෙපලු කරනවා නම් කරන්නේ ?

    මේකට වැඩක් දෙන හැටි දන්න කෙනක් ඉන්නවා නම් plz P.M එකක් එවන්න.

    kadanna epa ban

    Uba kadeta gihin oka dila thawa ganak dila aluth ekak ganin

    Use karapuwa ganna epa leda ne
     
    Lakshitha8888

    Member
    Jun 30, 2018
    7
    0
    0
    RGB okkoma wadi kaloth(100%) mokada wenne ??

    එහෙම තමා තිබුනේ කොළ පාට , කහා පාට වගේ ජරා පාටක් තියෙන්නේ 100% දැම්මා ම. හෙන රස්ස්නේ වගේ ඇගට ඒ මදිවට එලිය වැඩිම වැඩි
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොනිටරේ ඔන් කරලා ඔය පිටිපස්සේ තියෙන හිලකින් බකට් කම්බියක් දාලා හොලවපන්....... සුටුස් ගාල දුමක් දාගෙන උබයි මොනිටරෙයි දෙකම එකපාර වැලිගම්පිටි යයි............:cool::cool:

    :P:P:P
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මොනිටරේ ඔන් කරලා ඔය පිටිපස්සේ තියෙන හිලකින් බකට් කම්බියක් දාලා හොලවපන්....... සුටුස් ගාල දුමක් දාගෙන උබයි මොනිටරෙයි දෙකම එකපාර වැලිගම්පිටි යයි............:cool::cool:

    :lol::lol::lol:
     
    Lakshitha8888

    Member
    Jun 30, 2018
    7
    0
    0

    pita penuma witarada baluwe kiyala ahanne

    නෑ දාලා පෙන්වන්න කිව්වා. සුදු පාට , කහ පාට , කළු පාට වෙනම වෙනම දැම්මුවා. එතනදී එළිය වැඩි වෙලා තිබුණා කලින් මොනිටර් ගනිද්දී එහෙම තමා තියෙන්නේ (ගෙදර ඇවිල්ලා අඩු කරලා හදා ගන්නවා) ඒක සාමාන්‍ය දෙයක් විදියට ඒ වෙලාවේ හිතුවේ. ගෙදර ඇවිල්ල චෙක් කරද්දී තමයි තේරුනේ මේක පට්ට අවුල් එකක් කියලා.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඌට ගිහින් සීන් එක කිව්වා නම් වොරන්ටි දෙයි බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    උඹ අරන්වරෙන්කෝ මොනිටරේ ආපහු
    කඩලා ගෙනාවත් මාරු කරන්නෙ නෑ ඔහොම ගෙනාවත් මාරු කරන්නෙ නෑ

    මේ ත්‍රෙඩ් එක පෙන්නලා ආපහු ගෙදර යවනවා ඔය මොනිටරේම දීලා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උඹ අරන්වරෙන්කෝ මොනිටරේ ආපහු
    කඩලා ගෙනාවත් මාරු කරන්නෙ නෑ ඔහොම ගෙනාවත් මාරු කරන්නෙ නෑ

    මේ ත්‍රෙඩ් එක පෙන්නලා ආපහු ගෙදර යවනවා ඔය මොනිටරේම දීලා

    බඩු පැකට් වගේ පුතී කඩේ අයිතිකාරයත් කිරියේ ඉන්නවා වගේ :lol::lol::lol:
     
    Lakshitha8888

    Member
    Jun 30, 2018
    7
    0
    0
    උඹ අරන්වරෙන්කෝ මොනිටරේ ආපහු
    කඩලා ගෙනාවත් මාරු කරන්නෙ නෑ ඔහොම ගෙනාවත් මාරු කරන්නෙ නෑ

    මේ ත්‍රෙඩ් එක පෙන්නලා ආපහු ගෙදර යවනවා ඔය මොනිටරේම දීලා

    :lol::lol::lol::lol: