Recent content by Lancer boy

  1. L

    Mitsubishi Lancer Box

    ඔරිජිනල් gsr එකේ power steering,4 diskbrake,lsd(limited slip differential)එනවා normal car එකට වඩා gearwheel එහෙම ලොකු වැඩි 1st එකේ අදින්න පුලුවන්80ට 2nd එකේ 120ට 4g62 intercooler turbo එන්ජින් එක එන්නේ carbulator නෑ ECU එකක් තියනව මේවත් එක්ක බලද්දී ඉතින් ඇල්ටෝ කුණු කුඩේට දන්නා තමා වෙන්නේ අපේ...
  2. L

    Mitsubishi Lancer Box

    b310 එකට a15 vannet එකේ engima තියන්න විදින්න පුලුවන් :)
  3. L

    Mitsubishi Lancer Box

    අඩේ මන්ගාවත් තියෙන්නේ SL එකක් හැබැයි දුනුනම් නෑ ජිවිතේට පස්සහ දුනු තියන බොක්ස් එකක් දැකලම නැ මන් දන්න තරමින් පස්සහ දුනු ඔරිජිනල් ඇවිල්ලා නැ :D:D
  4. L

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    :Doka lancer box ekata original ena buffer ekak 2000ex turbo modle ekata thama oka enne ape thatha kiwwa oka issara lankawe wenama ganna thibbalu eth parawal hodanethi nisa arnna yata wadina nisa
  5. L

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    :eek:brake eka hadaganna pluwn bn mage eka agillen break gahanna pluwn mama recondtion servo ekak demma passa drum set ekkuth semma dan 100ta unath gihlla brake krnna pluwn nawathinna