සාමාන්‍යයෙන් මචං කෑම කද්දී මේ පිළිවෙලට යන්නේ.
වෙල්කම් ඩ්‍රින්ක්
ස්ටාර්ටර්, ඇපටයිස්ර්
බ්‍රෙඩ්රෝල් සහ බටර්, සුප්
මේන් කෝස්
ඩේසර්ට්
පිසා හට් වලත් ගොඩක් අය පිසා සහ ඩ්‍රින්ක් එකක් විතරක් බිව්වට ස්ටාර්ටර් ඩේසර්ට් තියෙනවා.
එත් ඔයාගේ බජට් එකට ඔක්කොම කරන්න බැහැනේ. ඉතිං McDonals ගිහිං බර්ගර් හරි...