Vitz-සර්විස්

Lanka Redz

Member
Jun 21, 2013
17
1
0
Vitz කාර් එකක් සර්විස් කරන්න කියක් විතර යයිද?

මචං, මේකයි මට දැන ගන්න ඕනි. ටොයෝටා විට්ස් කාර් එකක් ෆුල් සර්විස් කරනවා නං කියක් විතර යයිද? ඒ වගේ වෙලාවට මොන මොන ඔයිල්ද බලන්න ඕනි? ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්න ඕනි කොයි වගේ කාලයකට සරයක්ද?

දන්නා කෙනෙක් කියල දෙනවද? විට්ස් කාර් එකක් සර්විස් කරද්දී මොන මොන දේවල්ද අලුතින් මාරු කරන්න ඕනි. ඔක්කොටම කියක් විතර යයිද?
 
DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    kohomat machan fulll servz ekata 5ki 6ki yanawa laughf eke tama mannam karanne oil ekanam man danne allion 240 caltex eka :D km 5000 n 5000 tane serviz karanna kiyanne hehe mannam ehema ne ban idala hitala karanne :D
     
    Lanka Redz

    Member
    Jun 21, 2013
    17
    1
    0
    kohomat machan fulll servz ekata 5ki 6ki yanawa laughf eke tama mannam karanne oil ekanam man danne allion 240 caltex eka :D km 5000 n 5000 tane serviz karanna kiyanne hehe mannam ehema ne ban idala hitala karanne :D

    එල මචං. ස්තුතියි විස්තරේ ට
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    මචො ඔය ෆුල් සවිස් හාෆ් සවිස් කියන එක මහ බොරු කතාවක්. එක්කො සවිස් කරපන් නැත්තන් නොකර ඉන්න.
    හරියට සවිස් කරනව කියන්නෙ 5000එන් තෙල්/ ෆිල්ටර් මාරු කරන එක සහ සියලු බ්‍රෙක් ලයින් අනන් මනන් චෙක් කොරන එක. 40000 උනාම ගියර් ඔයිල් ද 70000එන් ප්ලග්ද මාරු කිරිම. 90000 වු පසු බෙල්ට් එක මාරු කිරිම. ඔක තමා ගොඩක් කාර් වලට අදාල විදිය ( mazda honda තමා මම දන්නෙ ටොයොටත් ඉතින් මහ වෙනසක් නැතුව ඇති )
    oil - 3500-4000
    oil filter 1000-1500
    AC filter 7000~ not compulsary
    and service charges
     
    එල මචං. එතකොට පෙට්‍රල් එහෙම ෆිල්ටර් වෙලා එන්න ෆිල්ටර් එකක් නැද්ද පෙට්‍රල් වාහන වල? ඩිසල් එව්වගේ නං ඩිසල් ෆිල්ටර් එක මාරු කරන්න එපයි.
    ආයේ මචං අර වීල් බැලන්ස් කරන්න කියක් විතර යයිද?
    ස්තුත්යි මචං රිප්ලයි එකක් දැම්මට.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    එල මචං. එතකොට පෙට්‍රල් එහෙම ෆිල්ටර් වෙලා එන්න ෆිල්ටර් එකක් නැද්ද පෙට්‍රල් වාහන වල? ඩිසල් එව්වගේ නං ඩිසල් ෆිල්ටර් එක මාරු කරන්න එපයි.
    ආයේ මචං අර වීල් බැලන්ස් කරන්න කියක් විතර යයිද?
    ස්තුත්යි මචං රිප්ලයි එකක් දැම්මට.

    පෙට්‍රල් ෆිල්ටරෙ චෙක් කරල බලන්න ඔනෙ. ඔක නම් ඉතින් 50000-60000ක් යන්න පුලුවන්. එහෙම 5000එන් මාරු කරන්න ඔනෙ නෑ. ආය මතක උනා air ෆිල්ටෙර් එකත් 10000-15000 මරු කරන්න ඔනෙ. ගොඩක් දුවිල්ල තියනව නම් ටිකක් කලින් මරු කරත් හොදයි. AC filer එකත් චෙක් කරල බලන්න. AC ෆිල්ටර් එක හොද එකක් තිබ්බොත් ඉක්මනට කුල් වෙනව. :D :cool:
    විල් බැලන්ස් සින් එක නම් එච්චර දන්නෙ නෑ. කරල නැ බොරු කියන්න ඔනෙ නෑ .