ඔන්න මගෙන් පුන්චි උදවුවක්. මයිඔෆර්ස් . එල් කේ එක මන් මගෙ Site එකෙ එකට දැම්ම. පුලුවන් වෙලවක ඇවිත් මෙතන ඔයාගෙ වැඩේ ගැන පොඩි හැදින්වීමක් දාන්න.
Marketplace එකේ Advertising එකේත් පොඩි විස්තරයක් දාන්න පුලුවන්.
මම ඔයගේ වැඩේට සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා.