එහෙනම් උඹටත් මට වගේම අත්දැකීම ඇති.. ඉඳල හිටලා ඔය පන්ඩිතයෙක් එක්ක කතා කරපන්.. මාර ගොන් කතා කියන්නේ.. උන් බුද්ධාගම අලුතෙන් හදන්වා.. නීති මවනවා... රටෙ ලොකෙ වෙන දේවල් දන්නෙ නෑ, ඔපාදූප නම් ඉන් in details දන්නවා, නාට්ටි, සංගීත කාරයො සුපස් ස්ටර්... එවා කප් ගහල් ඉන්නෙ.. උඹට අලුතෙන් ඒ වා ගැන දැන ගන්න...