කාබනික රසායනය

sameerabc

Junior member
  • May 24, 2012
    93
    41
    18
    කාබනික රසායනය යනු අපොස උසස් පෙළ රසායන විද්‍යා විෂය නිර්දේශයේ ඇති ඉතාමත් වැදගත් ඒකකයකි. එම ඒකකයේේ එන කරන පරිවර්තන සිදුකිරීම බහුවරණ, ව්‍යුහගත හා රචනා යන ප්‍රශ්න ආකාර තුනටම ඉතාමත්ම වැදගත් වේ.
    මෙම මෘදුකාංගය මගින් කාබනික පරිවර්තනතන සිදු කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම අපගේ අරමුණයි. සියලු කාබනික සංයෝග ඒවා පිළියෙල කරන ක්‍රම සහ ඒවාගේ ප්‍රතික්‍රියා සමන්විත වන පරිදි මෙහි ඒකක නිර්මාණය කර ඇත.
    Download Now >> https://play.google.com/store/apps/details?id=com.blogspot.gihanmora.OrganicSinhalen

    nIAb7RhbFptSQo_k4hPJNuRsDgsbNY3R_B6jl9XbRThgi2mEbpxoUbFhjugf1SsOKA0=w1536-h754-rw

    rt5m4JI1BzsBx8ckn5ng2_e3XdXh6YGqaiLKjCJ9aaqchuOhjaVAIp5HEyg_fjU0TA=w1536-h754-rw

    gG1wf10Uzcf-wATGDZ2dyvzxtyfJhSmPDTQkvY7fX9LWEqVAwdyYTE8YIEs4kZI92g=w1536-h754-rw

    pRnoEw1sDjyxAeMuyWt9B6cXB0evgOQIdqe2AvmDIZ1DN7t9iejH0qgShOHupRR8ajg=w1536-h754-rw


    Download Now >> https://play.google.com/store/apps/details?id=com.blogspot.gihanmora.OrganicSinhalen
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    මන් වත් දන්නේ නෑ බන් මන් කොහොම chemistry pass unada kiyala 1st shy eke:lol:
    chemistry කියද්දී තාමත් ඇග හිරි වැටිලා යනවා