ඇත්තටම යාලුව හොඳම විදියට උපසිරැසි එක්ක එන්නෙ දෙමල තෙලිඟු චිත්‍රපටි, ඉංග්‍රීසි ඒවගෙ එහෙම අඩුයි. ඒත් මමත් චිත්‍රපටි කීපකෙටම උපසිරැසි ලියලා තියෙනව. ඒත් අපි හැමදෙයක්ම බලලා තමයි එවන්නෙ. අපි ලඟ තියෙන ටච් revolution සීරියස් වලත් සබ් හොඳටම තියෙනවා. හුඟක් වෙලාවට කට්ටිය සීරියස් බලනවා අඩු නිසා අපි අඩුවෙන්...