The Last Stand බලපු නැති අය එන්න

LankaCD

Member
Apr 30, 2013
20
3
0
[email protected]
Aluth movies wala thiyenne cam effect witharai godak welawata. Ewa neme hoda story thiyena ewa thama balanna ona. Me list eka tikak balapan. Uba mewa balala thiyada? mamath godak issara movies / games ect. wikinuwa. English ekak 120i Sinhala subtitles dapu ekak 200i Games nam 250 wage). A kale DvD ehemath patta ganan
ඔය ලිස්ට් එකේ හුඟක් ඒව මම බලල තියෙනව යාලුවා, ටීවී සීරියස් නම් බලන්නෙ නෑ ඉතින්.. චයිනීස් ෆිල්ම් වල කැමරා කොපි එන්නෙ නෑ:yes:
 
Last edited:

uditha224

Well-known member
  • meka mage adahasa....:D
    man oya film eka beluwe wena balanna ekak thibune nethi nisa...oya arnold kiyana kena den act karanna puluwan kenek kiyalanam mama hithanne nehe....eka mata therune ara Expendables 2 walin...:D

    eketh marama chater acting....:)
    meka beluwanam balapu kattiya kiyanna baanna...sherif kenek inna town ekaka minissu 10 denekda inne? ballo puso ehema nedda? and lamai nedda?:P

    hondata balanna film eka....action movie ekak kiyala athathwika movies walin ahawal dekatada arnold la wage aya enne eliyata?:D e eyala den kal penapu kattiya nisa...

    me mage adahasa....mekata ekanga aya innath puluwan nethi wennath puluwan...hondata balanna film eka..:D

    :yes::yes::yes:
    මමත් ඔයාගේ අදහසට එකගයි යාළුවා ,,,,
    කොහොමටත් මෙයාගේ එච්චර ප්‍රබල රංගන දක්ෂතාවයක් ඇත්තේ නැහැ නේ.
    ඇග නිසා තමයි මිනිහා ජනප්‍රිය උනේ.
    හැබැයි terminator film ටිකට මිනිහා හොදට ගැලපුනා.මොකද මිනිහා කොහොමටත් රගපාන්නේ රොබෝ කෙනෙක් වගේ නිසා.
    මට නම් හොදම කියලා film එකකට තියෙන්නේ true lies විතරයි.
    කොමටත් collateral damage movie එකෙන් පස්සේ එයාගේ රගපෑම අන්තිමයි.

    සිරා කතාව බං උඹ කිව්වේ.. මාත් බැලුවා,, IMDB රේටින්ග්ස් 6.6 තිබුන නිසා... මල ජරාවක්... ඇමරිකාවේ එෆ්.බි.අයි මෙච්චර ලාමකද කියලා හිතෙනවා... හැමෝගෙම රඟපෑම් අන්තිමයි.. එෆ්.බි.අයි ලොක්ක ඊට හපන්... හොඳම විහිලුව තමයි මම එක බැලුවේ The Bourne Legacy ෆිල්ම් එක බැලුවට පස්සේ.. මේ ෆිල්ම් එකයි අහසයි පොලවයි වගේ...

    බලනවානම් ඔන්‍න‍ එකෙන්ම කියන්න පුළුවන් මේ ෆිල්ම් එක (දැනටම මේක බලල ඇති උඹලා)


    The-Bourne-Legacy-poster-2.jpeg

     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,560
    17,725
    113
    rip eka 1080p neda....? mokkda format eka...? size eka keeyada...? Bitrate...? poddak media info tika dapan machan balanna...:yes:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    The Last Stand බලපු... 05-01-2013 06:17 PM meka parana labbakne oi.anorld ta irisiya karanne tho hoonek wage hinda wenna athi.

    Mehamath manisaka rogiyn:angry::angry: