ඔන්න පොඩි ඇප් එකක් හැදුවා මේ ගැන කියනවානම් සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියෙනවා Emoji පේනෙන්නේ නැති අවුලක් ඒ කියන්නේ ඔය පොඩි පින්තූර හිනා මූනු එහෙම අන්න ඒවා අලුත් ෆෝන් වලනම් මේ අවුල නෑ ටිකක් පරන ඒවායේ තියෙන අවුලක් ෆෝන් එක රූට් කරලා තියෙන්ට ඕනේ මේ අවුල නැති කරගන්ටනම් අනික අපි හැමේම දන්න හෙලකුරු ඇප්...