Helakuru Emoji Fix

lankadroid

Member
Oct 23, 2015
3
1
0
helakuru-emoji-fix.jpg

ඔන්න පොඩි ඇප් එකක් හැදුවා මේ ගැන කියනවානම් සමහර ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියෙනවා Emoji පේනෙන්නේ නැති අවුලක් ඒ කියන්නේ ඔය පොඩි පින්තූර හිනා මූනු එහෙම අන්න ඒවා අලුත් ෆෝන් වලනම් මේ අවුල නෑ ටිකක් පරන ඒවායේ තියෙන අවුලක් ෆෝන් එක රූට් කරලා තියෙන්ට ඕනේ මේ අවුල නැති කරගන්ටනම් අනික අපි හැමේම දන්න හෙලකුරු ඇප් එකේ දැන් Emoji තියෙනවානේ ඒකේ එන Emoji අවුල නැති කරගන්ට පුලුවම් මේ ඇප් එකෙන්


helakuru-emoji-fix-0.jpg


helakuru-emoji-fix-1.jpg


helakuru-emoji-fix-2.jpg


Download Link

http://www.slappstore.com.lk/apps/helakuru-emoji-fix
 
  • Like
Reactions: dark92b