☝️ අගෝස්තු මස15 දින දක්වා ක්‍රියාත්මකවු වාහන සදහාවු පනවන ලද බදු අධිභාරය තවත් මාස තුනකට දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
වාහන ආනයනයේදී මෙතෙක් පනවා තිබූ තිබූ රේගු බද්දට අදාලව සිට මෙම 50% ක අධිභාරය පැනවූයේ පසුගිය මැයි මාසයේය. එය අවසන් වීමට නියමිතව තිබුණේ...