Recent content by Larry92

  1. Larry92

    ලොකු උදව්වක්

    උදව් කළ හැමෝටම තැන්ක්ස් මිතුරණි මම 119 ට ගත්තා එයාලාට විස්තරේ කිව්වා කිව්ව ගමන් ලගම තියෙන පොලිසි යන්න කිව්වා ඒ පාර මේ දැන් ගිහිල්ලා ආවේ මොනවා වෙයිද දන්නේ නැහැ
  2. Larry92

    ලොකු උදව්වක්

    :yes:
  3. Larry92

    ලොකු උදව්වක්

    මගේ අම්මා ගේ අම්මා බන්. මගේ අම්මා ඉන්නවා එත් අපි දෙන්නට බලා ගන්න එක අමාරුයි
  4. Larry92

    ලොකු උදව්වක්

    මු මචන් මග හැරෙලා ගියපු එකෙක්. මගේ ආච්චිගේ පුතා සලකන්නේ නැහැ කිසිම විදියකට ගෙදර පැත්තේ ගෙන්න ගන්නනේ නැහැ කරන්න වෙයි කියලා. මට ජොබ් එකකට යන්න විදියක් නැහැ මේ අච්චි නිසා. ගිය සැරේ අවුරුදට ආපු වෙලේ ලෙඩ වෙලා හිටියා කියලා මු සිම් එකත් මාරු කරලා. ගෙදරට ලියුම් දැම්මා මාස ගානක් කතා කරන්නේ නැහැ කර...
  5. Larry92

    ලොකු උදව්වක්

    එල මචන් තැන්ක්ස්,
  6. Larry92

    ලොකු උදව්වක්

    මට ඕනේ ඒක තමයි එත් ඒ මිනිස්සු ඉන්නේ පණිවිඩ කියන්න ද කියලා අහලා බනිවි කියලා බය හිතනවා ok කොහොම හරි ගන්නවා.
  7. Larry92

    ලොකු උදව්වක්

    thanks
  8. Larry92

    ලොකු උදව්වක්

    මචන්ලා ඔයාලා දන්නාවනම් කියන්න 119 එක තියෙන්නේ හදිසි අවස්ථාවකට විතරද ? ඒකට ඕනම පැමනිල්ලක් දාන්න බැරිද ? ගෙදර කෙනක් ට අසනීපයි මට ඕනේ වෙන පලාතක ඉන්න කෙනක් ගෙදරට ගෙන්න ගන්න ඒ කෙනාගේ නො වැඩ නැහැ ලියුම් දැම්මා ඒවාට උත්තර නැහැ. 119 කිවොත් මට එයාලා බනිවිද ? නැත්තම් උදව් කරාවිද හදිසියක් එකයි
  9. Larry92

    Dialog 55 Gb පැකේජ් එක ගැන දැන ගන්න ඕනේ

    990 Unlimited එක ස්ලෝව් ඒක නිසා මේක දාගන්න බැලුවේ. මන් Download වැඩ කරන්නේ නයිට් පැකේජ් එකෙන් ඒක දාගන්න පුලුවන් ද බන් ඔකේ ?
  10. Larry92

    Dialog 55 Gb පැකේජ් එක ගැන දැන ගන්න ඕනේ

    Dialog 55 Gb පැකේජ් එක ගැන දැන ගන්න ඕනේ Dialog 55 Gb පොස්ට් පේ පැකේජ් එක ගැන දැන ගන්න ඕනේ කොල්ල නේ. එක දවසම පවිචේ කරන්න පුලුවන් ද ? නයිට් පැකේජ් එක දාන්න පුලුවන් ද ඔන්න ඔය ටික කියාපල්ලා