Dialog 55 Gb පැකේජ් එක ගැන දැන ගන්න ඕනේ

Larry92

Member
Nov 26, 2015
11
1
0
Dialog 55 Gb පැකේජ් එක ගැන දැන ගන්න ඕනේ

Dialog 55 Gb පොස්ට් පේ පැකේජ් එක ගැන දැන ගන්න ඕනේ කොල්ල නේ.

එක දවසම පවිචේ කරන්න පුලුවන් ද ?
නයිට් පැකේජ් එක දාන්න පුලුවන් ද

ඔන්න ඔය ටික කියාපල්ලා
 
  • Like
Reactions: Nadun26

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක වැඩක් නෑ බන්. උදේ 8 ඉදන් රෑ 12 වෙනකම් ගිගා බයිට් 5යි.
    රෑ 12 උදේ 8 වෙනකම් ගිගා බයිට් 50යි එකනේ...?

    වැඩක් නෑ...
     
    Larry92

    Member
    Nov 26, 2015
    11
    1
    0
    ඕක වැඩක් නෑ බන්. උදේ 8 ඉදන් රෑ 12 වෙනකම් ගිගා බයිට් 5යි.
    රෑ 12 උදේ 8 වෙනකම් ගිගා බයිට් 50යි එකනේ...?

    වැඩක් නෑ...
    990 Unlimited එක ස්ලෝව් ඒක නිසා මේක දාගන්න බැලුවේ. මන් Download වැඩ කරන්නේ නයිට් පැකේජ් එකෙන් ඒක දාගන්න පුලුවන් ද බන් ඔකේ ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    990 Unlimited එක ස්ලෝව් ඒක නිසා මේක දාගන්න බැලුවේ. මන් Download වැඩ කරන්නේ නයිට් පැකේජ් එකෙන් ඒක දාගන්න පුලුවන් ද බන් ඔකේ ?

    නයිට් unlimited එකක් තියෙනවා නේද මචන් එක නම් ඉතින් හොදයි රෑ ඉදන් ඩවුන් ලොඩ් කරන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ use කරන dongle එක මොකද්ද බන්

    මේක මචන් මගේ ඩොන්ගල් එක.

    http://www.ebay.com/itm/HUAWEI-E392...710160?hash=item21068b40d0:g:3LIAAOSwYHxWFlQc

    s-l1600.jpg
     
    • Like
    Reactions: Mr Krrish