මේකේ කොම්මෙන්ට් කරලා තියෙන සමහරු නිවන් දැකපු ය වගේ , බොරු කාරයෝ. හැම පෝයටම සිල් අරන් ඔප දූප කතාකරල ගෙදර ඉන්න ලේලිටයි බෑණටයි බැනල බැනල ගෙදර යන උදවිඅ වෙන්න ඕනේ, අනේ මන්ද, උන් වහන්සේ සියදිවි නසාගත්තේ හොර ගෑනුන්ගේ ප්‍රශ්නෙකට නෙවෙයි,නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන තරම් ලොකු වෙනකන් නිදාගෙන...