Recent content by lasan890

  1. lasan890

    ලැපක් ගන්න උදව්

    dell nam ganna epa ban asus hodai
  2. lasan890

    Lap එකට OS එක දාන්න හෙල්ප්

    rufus software eka pawichchi karala bootable pen ekak hadagena wade karagana. boot devices wala pen eka pennane nathnam boot option walin eka hadagana wei machan.
  3. lasan890

    අසරන සතෙකුට උදව්වක්

    මචන් සතාට කොහොමද දැන්. අරක තුවාලයක්ද නැත්නම් වෙන අවුලක්ද.
  4. lasan890

    අසරන සතෙකුට උදව්වක්

    මචන් මොකද උනේ විස්තරයක් දාපන්
  5. lasan890

    අසරන සතෙකුට උදව්වක්

    මචන් මුගේ මේ බඩවැල් එලියට ඇවිත් වගේද තියෙන්නේ නැත්නම් පිටින් තුවාලයක්ද තියෙන්නේ ෆොටෝ එකේ හරියට පැහැදිලි නෑ. පනුවෝ දාලා මුකුත් නැනේ.
  6. lasan890

    අසරන සතෙකුට උදව්වක්

    ලේවකෑවට අවුලක් වෙන්නේ නෑ බන් මන් දන්නා තරමින්. බල්ලෝ තුවාල ලෙවකන එක නවත්තන බෑනේ බන් එක නිසා ඒවටත් හරියන්න ඕව හදලා ඇත්තේ. අපේ ගෙදර බල්ලෝ තුවාල කරගත්ටමත් දාන්නේ ඔය දෙක. උනුත් ලෙවකනවා එහෙම අවුලක් වෙලා නෑ. negasunt එකෙන් තුවාල වල පනුවෝ දාන එක නවත්තනවා. අපි බෙහෙත් කරපු බල්ලාගේ තුවාලේ නම් ගොඩක් ලොකු...
  7. lasan890

    අසරන සතෙකුට උදව්වක්

    ඕක ලෙඩක්ද තුවාලයක්ද කියලනම් දන්නේ නෑ මචන් හැබැයි ඔයිට වඩා ගොඩක් තුවාල වෙලා හිටපු බල්ලෙක්ව මමයි තව යාලුවෝ දෙන්නෙකුයි එකතුවෙලා හොද කරා. වහනෙකට හැප්පිලා යට පැත්තේ කෑලි නැතුව දවසක් විතර වැස්සට තෙමි තෙමි ඉද්දි දැකලා අපි ඌව ගෙනිච්චේ vet කෙනෙක් ගාවට. හොදටම ගදයි ඒ වෙලාවේ වැස්සටත් තෙමිලා නිසා. තුවාලේ...
  8. lasan890

    ජපන් වල ඉදන් ෆෝන් ගෙන්නනේ කොහොමද?

    ජපන් වල ඉදන් ෆෝන් ගෙන්නනේ කොහොමද? යාලුවනේ දන්නා අය ඉන්නවනම් කියනවද ජපන් වල ඉදන් ෆෝන් ගෙන්නනේ කොහොමද කියලා? මොකක් හරහාද ගෙන්නනේ, custom එකේ නැවතුනාම මොකද වෙන්නේ, මොන වගේ tax එකක් ගෙවන වෙයිද, TRC එකේ license එකක් ගන්න ඕනද වගේ දේවල් දැනගන ඕන. දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්න. ලොකු උදව්වක්.