රස්සාව නැහැ උදව්වක් දෙන්න යාලුවනේ ....
මචන්ලා ලොකු උදව්වක් ඕන.මම කරපු ජොබ් එකෙන් අස්වෙන්න උනා බන් මම බැලුවේ ගෙදරම ඉඳල මොනවා හරි කරන්න.මම දැක්ක එළකිරියේ ගොඩක් අපේ යාලුවෝ forex ගැන කියල තියෙනවා .මම forex ගැන නම් මොකුත්ම දන්නේ නැහැ දන්න කෙනෙක් මට මේ ගැන මුල ඉඳලම ඉගෙන ගන්න විදියක් හරි තැනක් හරි...