බලොක් ගල් ප්‍රශ්නයක්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මචං ගඩොල් වලින් කරන්න පුලූවන් නම් හොඳයි හැබැයි වියදම ටිකක් වැඩි වෙනවා. බ්ලොක් ගල් වලින් කරනවා නම් උඹ මැෂින් එකක් කුළියට අරගෙන ගෙදර ගල් ටික හදා ගනින් උඹට වැඩේ කරන්න කල් තියෙනවා නම් ලී වලින් බ්ලොක් ගල් අච්චුවක් හදාගෙන ගල් ටික හදාගනින් පුලූවන් නම් ගල් ගහනකොට මැදට උළු කැට, ගඩොල් කැලි ටිකක් දාපන්
 
  • Like
Reactions: rm1980

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    හොඳ තැනක් හොයා ගන්න බැරි උනොත් හදා ගන්නවා මචන් දැනට දෙතුන් පලක් බැලුව සෙට් වෙන්නේ නැහැ බන්.
    thiyenawa kiyana loku gadol hadana place ekakin aduwata gennna gaththoth mokadha mchn:confused:

    බැලුව බන් කොහොමත් කැටයක් 18-20 වගේ වෙනවා බන්.ඒ ගානට කලොත් අතේ තියෙන ගානෙන් වැඩේ කර ගන්න බැරි වෙනවා බන්.ඒකය් බ්ලොක් ගල් දාන්න බැලුවේ
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    මම ලොකු ගඩොල් ගෙනාවේ 15.50 ට පස්සේ එක 18 වෙන කම් වැඩි උනා .
    පොඩි ගඩොල් වියදම වැඩි ලොකු ගඩොල් නම්

    සිමෙන්ති ගල් වලින් හදනවනම් ubama අරන් හදපන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් මම බලන්න ගියා පොට් එකක් එකේ සිමෙන්ති දාන්නේ නැතිමද කොහෙද ඒතරමට ගල් කුඩු.:growl:

    ඔව් ගෙදර ගෙනත් හදා ගනින්. ගලක් ගහන්න ලොකු වෙලාවක් යන්නේ නෑනේ බ මික්සර් එක අනාගත්තට පස්සේ. හොඳට අව්ව පායලා තියෙන කාලයක් බලාගෙන ගනින්. මේ වැස්ස අස්සේ අරගෙන අපරාදේ කුලී ගෙව ගෙව ඉන්න වෙන්නේ. පොඩි ගඩොල් කැට කෑලි ටිකක් සෙට් කරගන්න පුලුවන් නම් හොඳයි මචං ගල් ගහන්න සමගාමීව. එතකොට අච්චුවට සිමෙන්ති දාලා අරවලිනුත් ටිකක් දැම්මම තව හොඳට සවිමත් වෙනවා. කොහොමත් ගල් වේලුනාම දවස් දෙකක් විතර උදේ හවහා හෝස් එකකින් වතුර පාරක් අල්ලන්න ඕනේ හොඳට හයි වෙන්න. දැන් ගහන ගල් වල ඒවා වෙන්නේ නෑ මම හිතන්නේ වතුරට අල්ලපු ගමන් ගල දිය වෙන්න බලනවා ගල් කුඩු දාලම. :growl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    ගලක හයිය බලන්න ගල් දෙකක් T හැඩේට තියල 1m වගේ උසකින් අතඅරින්න. ගල් කුදුවෙන්නේ නැත්නම් හොදයි.. බ්ලොක් ගලක හයිය මේ විදියට බලනවද දන්නේ නෑ..
     
    වැස්ස තමා මචන් ලොකුම අව්ල මොකද තව සති දෙක තුනකින් ගල් ටික ගන්න ඕන.මට වැඩේ ඉක්මන් වෙන තරමට හොඳය්.බැරි උනොත් බිත්ති බඳින එක කල් දාල ගල් ටික හදාගන්නවා ගෙදරම තැන්ක්ස් මචන් ......
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගලක හයිය බලන්න ගල් දෙකක් T හැඩේට තියල 1m වගේ උසකින් අතඅරින්න. ගල් කුදුවෙන්නේ නැත්නම් හොදයි.. බ්ලොක් ගලක හයිය මේ විදියට බලනවද දන්නේ නෑ..

    බ්ලොක් ගල නිකන් අඩි 2ක් උස්සල බිම දැම්ම 2කට කැඩුන බන්
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Mamath hadanne block gal thama machan .Rasne case eka num tiyanwa .Bitti bol wena katawak num na machan
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    joke nemei mchn, kabok gal walin hadanne nadda ban dan gewal, issaranam haduwane godak :yes:

    hadanwa bn.an wadiya kabok gal hoyaganna na.ape gedarath hadala thiyenne kabok walin.

    kohomath machn block gal salli walata gannawata wada gedara hadaganna eka hodai bn
    :):)
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ඔය case එක මමත් අහල තියෙනවා.රස්නේ ලොකු අව්ලක් නැහැ මචන්,සමහර අය කියනවා කාලයක් යනකොට බිත්ති බොල් වෙනවා කියල.එහෙම අව්ල් වෙනවද මචන් අනෙක ඕව හදන උන් ගොඩක්ම ගල් කුඩු දානවලු එකෙන් හය්ය අඩු වෙනවද
    machn oya Gal kudu kivve "Quarry Dust" ekada? dan kaale river sand walata alternative ekak vidiyata quarry dust eka use karanava. ekai kiyala strength eka adu wenne ne hoda mix ekak quarry dust eken daanava nam. bt oya nikan block gal hadana un cement daanava adui. ekai godakma strength bahinne. hoda place ekak balala ganin. hoda place wala thiyenava block gal samples test karapu reports. ehema report aran thiyena place ekakin gaththoth avulak wena ekak ne.
    bt hoda sample ekak test karanna yawala baala evva vikunana places thiyenava. ehema vunoth sorry thamai
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    machn oya Gal kudu kivve "Quarry Dust" ekada? dan kaale river sand walata alternative ekak vidiyata quarry dust eka use karanava. ekai kiyala strength eka adu wenne ne hoda mix ekak quarry dust eken daanava nam. bt oya nikan block gal hadana un cement daanava adui. ekai godakma strength bahinne. hoda place ekak balala ganin. hoda place wala thiyenava block gal samples test karapu reports. ehema report aran thiyena place ekakin gaththoth avulak wena ekak ne.
    bt hoda sample ekak test karanna yawala baala evva vikunana places thiyenava. ehema vunoth sorry thamai

    ela machan.tawa pot 1k tiyenawa ada yanawa balanna.ekath set une nethnam gedarama hadanna tama hitagena inne.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    ela machan.tawa pot 1k tiyenawa ada yanawa balanna.ekath set une nethnam gedarama hadanna tama hitagena inne.
    ela. umba hadanava nam hadala hai vunaata passe curing wenna daapan.
    mama mortar mix gena nam echchara danne ne
    bt normal concrete mix ekaka strength eka full enna standard vidiyata 28 days yanava. ethakota oya 28 days ma wathure curing karanna oni. nathnam full strength eka enne ne.
    oya case ekama mortar mixes walath wenna oni :)
     
    mudimiya

    Active member
  • May 19, 2008
    289
    39
    28
    ගඩොල් වලින් පුළුවන් නම් හදාපන්
    එත් සල්ලි තමා අවුල