VPN එකක් ගන්ඩ කියලා බැලුවේ
මම බැලුවේ VPN එකක් ගන්ඩ කියලා. මොකද ඔය Telecom, Mobitel, Dialog එල එවුන්ට අපි කරන හැම ලබ්බම බලන්ට දෙන්ට ඕනේ නැනේ.
එතකොට උන්ට අපේ තොරතුරු වැරදියට පාවිච්චි කරන්ඩත් බැ. නැත්තම් ඔකේ වැඩ කරන එවුන්ට අපි බලන සයිට් වල පවා Detail ගන්ඩ පුළුවන් නේද ??
මම බැලුවේ NORDVPN කියන එක...