ඉස්කෝලෙදි ගුටි කෑම
ඉස්සර ඉසකොලේ යන කලේ කොච්චර නම් ගුටි කනවද
O/L වෙනකන් හිටපු මිස්ල වේවැලක් අරගෙනම තම පන්තියට එන්නේ කෑම ටික දෙන්ඩ මොකද අපේ හිටපු එවුන්ගේ විසේ හන්ද. අල්ලනවා අත කියල සලකනවා .

නැත්තම් බේරිලා උගන්නනවා බොරු.
සමහර එවුන්ට නම් ගානක්වත් නැ.
කවදාවත් ලස්සන තරුණ මිස්ල නම් එන්නේ නැ
එහෙමත් බැරිඋනාම පිනා ඇවිල්ල දෙනවා පු* පැලෙන්ඩ

අනික් අයත් මේ වගේද ඉස්සර ????
ඉස්සර ඉසකොලේ යන කලේ කොච්චර නම් ගුටි කනවද
O/L වෙනකන් හිටපු මිස්ල වේවැලක් අරගෙනම තම පන්තියට එන්නේ කෑම ටික දෙන්ඩ මොකද අපේ හිටපු එවුන්ගේ විසේ හන්ද. අල්ලනවා අත කියල සලකනවා .

නැත්තම් බේරිලා උගන්නනවා බොරු.
සමහර එවුන්ට නම් ගානක්වත් නැ.කවදාවත් ලස්සන තරුණ මිස්ල නම් එන්නේ නැ

එහෙමත් බැරිඋනාම පිනා ඇවිල්ල දෙනවා පු* පැලෙන්ඩ

අනික් අයත් මේ වගේද ඉස්සර ????