Recent content by layyarx

  1. layyarx

    HONDA FD 4 Help

    Honda genuine oil ekama danna. Tikak ganan habayi 4000km wenakam gihillath mage car eke oil discolur wune na (semi synthetic) https://www.honda.ie/Page/210/honda-genuine-oil-application-guide
  2. layyarx

    වාහන හොයන අය

    Searching for a Premio 2014, Pearl white f-ex
  3. layyarx

    Networking වැඩ්ඩො උදව්

    router එකේ mac address / arp table එකේ nodes කියක් තියෙනවද
  4. layyarx

    Networking වැඩ්ඩො උදව්

    ඔයාගේ computer එක හරහා වෙන කෙනෙක්ගේ කෙනෙක්ගේ traffic යන්නේ නෑ . මේක broadcast එකක් . (communication technology වල unicast , multicast , broadcast කියල තුන් වර්ගයක් තියෙනවා ) broadcast එක LAN එකේ හැමෝටම ලැබෙනවා . අනිත් කෙනා ඉල්ලන mac එක අපි දන්නවනම් අපි reply කරනවා නැත්තම් ඒ...
  5. layyarx

    Networking වැඩ්ඩො උදව්

    ඕක arp request එකක්. අපි network එකට ඉස්සෙල්ලම connect වුනාම arp broadcast එකක් යවල ip to mac relationship එක හදාගන්නවා. JuniperN කියන්නෙත් ඔයාගේ LAN එකේ තියෙන device එකක් . arp broadcast කරද්දී LAN එකේ හැමෝටම ඒ request එක receive වෙනවා. pcap file එක expand කරලා...
  6. layyarx

    New IT Companies

    99x eke me dawaswala thathwe kohomada infrastructure team wala (not development) salary scale eka kohomada yanne kiyala danna kenek innawada
  7. layyarx

    Honda Fit GP5

    I have a GP5 and its miles ahead of Aqua in terms of the responsiveness , interior qualiyy, styling, options Fuel consumption - 16/17 kmpl in day traffic , over 26 in night (less traffic situations) Regarding dual clutch issue, of you do proper maintenance it should not be a problem. Clutch...
  8. layyarx

    Grace,GP5,Vezel ඩුවෙල් ක්ලච් බයද බලමු

    "එකක් තමයි කන්දකදි බ්‍රෙක් එකෙන් කකුල ඉවත් නොකරන්න වගබලාගන්න ඕනේ" මේ ගැන තව විස්තර කරනවද , කොහොමත් කන්දක යද්දී brake කරන්නේ නැනේ පාගනවා මිසක්
  9. layyarx

    Honda GP5 Review - After 3 Years

    alarm function ekak na built in ena eke
  10. layyarx

    Honda GP5 Review - After 3 Years

    Ela මගේ security system එක sunlanka එකෙන් දාගත්තේ
  11. layyarx

    Honda GP5 Review - After 3 Years

    Seats වල නම් airbags නෑ මගේ car එකේ මම දන්න තරමින්
  12. layyarx

    Honda GP5 Review - After 3 Years

    Off Topic - GP5 එකට seat covers දාගන්න හොඳ තැනක් recommend කරනවද
  13. layyarx

    MD Delwar IqOption Kings Stratergy Discussion Thread

    market reverse point එක හොයාගන්න හැටි හරියටම තේරුණ කෙනෙක් ඉන්නවනම් ඒක පැහැදිලි කරනවද bollinger band eke candle එක වැදිලා reverse වෙනවා කියල හරියටම කියන්නේ කොහොමද