Orionstar කියන දේවල් මම දන්නෑ. ඒත් ඔය කියන විදිහට නම්.. මිනිස්සු හැම වෙලේම දුරුවල තැනකට දාලා. අසරණයන් බව කියලා. ආගන්තුකයන් දෙන දේ පිළිගන්න හෝ නැත්නම් මැරෙන්න කියලා තියෙන්නෙ. එහෙම පිටසක්වල ජීවීන් නම්.. මම හඳුන්වන්නෙ ආක්‍රමණිකයන් කියලා. බලහත්කාරයෙන් එහෙම කරනවානම් අසාධාරණයි.