Recent content by lebbeaiya

  1. L

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    මහනුවර මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ පසුවන ගැහැණු ළමුන් අපයෝජනය කිරීමේ සිදුවීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙමින් ඇති බව වාර්තා වනවා. ඒ එම ගැහැණු ළමුන් ලබා දෙන තොරතුරුවලට අනුවයි. මෙම සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති...
  2. L

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    මහනුවර හන්තාන ප‍්‍රදේශයේ මානව ව්‍යසායකත්ව පුහුණු විද්‍යා පීඨයේ නේවාසිකව අධ්‍යාපනය ලබමින් සිටි පාසැල් වයසේ පසුවන ගැහැණු ළමුන් 17 දෙනෙක් අපයෝජනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර ඇති චන්දිමාල් ගමගේ නැමැති දේශකවරයා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. මේ වනවිට එම පුද්ගලයා...
  3. L

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    මහනුවර හන්තාන ප‍්‍රදේශයේ පෞද්ගලික නේවාසික පුහුණු ආයතනයකදී ගැහැණු ළමුන් පිරිසක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි. මෙම සැකකරු ගැහැණු ළමයි 17 දෙනෙකු අපයෝජනය කර ඇති...
  4. L

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    පසුගිය දිනෙක මහනුවර හන්තාන ප්‍රදේශයේ පිහිටි නායකත්ව පුහුණු මානව විද්‍යා ආයතනය නම් නේවාසිකව අධ්‍යයනය හැදැරීමට සිසුවියන් පුහුණු කරන බව කියන ස්ථානයක සිටි සිසුවියන් 12දෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක් විමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලිසිය විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවට දැනගන්නට...
  5. L

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    හන්තානේ සා.පෙළ නේවාසික කඳවුරකදී දැරියන් 12 ක් දූෂණය කරලා මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වා යන විභාග අසමතුන් සවි බලගන්වන නේවාසික පුහුණු කඳවුරකදී දැරියන් 12 දෙනෙකු දූෂණයට ලක් කිරීමේ සිත් කම්පා කරවන සිද්ධියක් ඊයේ වාර්තා වුණා. සාමාන්‍ය පෙළ විභාග අසමත් වූ වයස අවුරුදු 16-17 සීමාවෙහි පසුවන මෙම දැරියන්...
  6. L

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

    නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන& වීඩියෝ දෙකම බලපල්ලා.. මූ රට වටේම ඔහොම ඒවා කළා.. මුගේ නම චන්දිමාල් ගමගේ. හොර Phd එකක් ගහගෙන මේවා කරන්නේ. ඔය කළු කෙල්ලත් බොරුවට මෙඩිකල් faculty එකේ කියල තමයි කරන්නේ. ගම්පහ එහෙමත් මුගේ lectures තිබුන. yLvEeiQ6yM8...