නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

lebbeaiya

Member
Aug 3, 2016
11
4
0
නායකත්ව පුහුණුව මුවාවෙන් දැරියන් අපයෝජන&

වීඩියෝ දෙකම බලපල්ලා.. මූ රට වටේම ඔහොම ඒවා කළා.. මුගේ නම චන්දිමාල් ගමගේ. හොර Phd එකක් ගහගෙන මේවා කරන්නේ. ඔය කළු කෙල්ලත් බොරුවට මෙඩිකල් faculty එකේ කියල තමයි කරන්නේ. ගම්පහ එහෙමත් මුගේ lectures තිබුන.

https://www.facebook.com/NewsfirstSL/videos/vb.119154468144820/1186018518125071/?type=2&theater

මේ ඉන්නේ පොර.

D23.jpg

බලපන් මුගේ වීඩියෝ

https://www.youtube.com/user/ncgamage

මුගේ ෆේස් බුක් එක.

https://www.facebook.com/GDNCGamage

https://plus.google.com/114460319300298156609

https://twitter.com/chandimalgamage

මේවට ගිහින් අනිත් එවුන්ටත් දැනගන්න share කරපල්ලා මචන්ලා.. හොඳක් වෙන්නේ නෑ මේ වගේ එවුන්ට..

259a8w3.png

Last edited:
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මේකයි මේ දේවල් නීතියෙන් කෙරෙන්කන් බලන් ඉන්නේ නැතිව ඒ ළමයින්ගේ දෙමවුපියෝ ඇවිල්ල මෙතන ප්‍රශ්නේ විසඳගන්න දුන්නනම් හරි,:yes::yes:
අර පාලිකාවෝ සෙට් එක තාප්පෙට හේත්තු කරලා උන්ගේ අතපය කැඩෙනකම් ගල් ගහල වැඩේ පටන් ගත්තා නම් ගොඩක් හොඳයි,:yes::yes:

පොලිසියේ ඉන්නේ කොන්ද පණ නැති රිලවු නේ,:rolleyes::rolleyes:
 
  • Like
Reactions: malakadss

KDH

Well-known member
  • Jul 4, 2014
    18,488
    8,683
    113
    රූකඩ රාජ්ජේ
    මේකයි මේ දේවල් නීතියෙන් කෙරෙන්කන් බලන් ඉන්නේ නැතිව ඒ ළමයින්ගේ දෙමවුපියෝ ඇවිල්ල මෙතන ප්‍රශ්නේ විසඳගන්න දුන්නනම් හරි,:yes::yes:
    අර පාලිකාවෝ සෙට් එක තාප්පෙට හේත්තු කරලා උන්ගේ අතපය කැඩෙනකම් ගල් ගහල වැඩේ පටන් ගත්තා නම් ගොඩක් හොඳයි,:yes::yes:

    පොලිසියේ ඉන්නේ කොන්ද පණ නැති රිලවු නේ,:rolleyes::rolleyes:

    :yes::yes::yes::yes::yes:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,121
    1,999

    සහතික ඇත්ත පාලිකාවො ටික හිටවල රෙදි ගලවල ඇඟිලි දෙකේ අළු ගාල මයිල් ටික ගලවන්න ඕන එකින් එක... පර්‍ර වේසියො. සල්ලි වලට අනාගතයක් පාවා දෙන වේස හැත්ත.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,121
    1,999
    113
    vXn5h5u.jpg

    අපි පොඩ්ඩක් පාරෙදි ලයින් එකේ ටයර් එක ගෑවුනොත් තමයි මුන් රෙද්ද උස්සගෙන එන්නෙ, මෙච්චර විනාසයක් වෙලත් නිදි...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    මේකයි මේ දේවල් නීතියෙන් කෙරෙන්කන් බලන් ඉන්නේ නැතිව ඒ ළමයින්ගේ දෙමවුපියෝ ඇවිල්ල මෙතන ප්‍රශ්නේ විසඳගන්න දුන්නනම් හරි,:yes::yes:
    අර පාලිකාවෝ සෙට් එක තාප්පෙට හේත්තු කරලා උන්ගේ අතපය කැඩෙනකම් ගල් ගහල වැඩේ පටන් ගත්තා නම් ගොඩක් හොඳයි,:yes::yes:

    පොලිසියේ ඉන්නේ කොන්ද පණ නැති රිලවු නේ,:rolleyes::rolleyes:

    vena ekak na bn... okata salli karayo and deshapalakayo sambandailu neda, eka nisa oka puluwan tharam yata gahanna balai... Manawa himikam eken hari lama ha kantha eken hari digatama adan nogiyoth arunwa nikanma berala dai... policiyeth lokko okata sambandailu... :angry::angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකයි මේ දේවල් නීතියෙන් කෙරෙන්කන් බලන් ඉන්නේ නැතිව ඒ ළමයින්ගේ දෙමවුපියෝ ඇවිල්ල මෙතන ප්‍රශ්නේ විසඳගන්න දුන්නනම් හරි,:yes::yes:
    අර පාලිකාවෝ සෙට් එක තාප්පෙට හේත්තු කරලා උන්ගේ අතපය කැඩෙනකම් ගල් ගහල වැඩේ පටන් ගත්තා නම් ගොඩක් හොඳයි,:yes::yes:

    පොලිසියේ ඉන්නේ කොන්ද පණ නැති රිලවු නේ,:rolleyes::rolleyes:

    පොලිසිය දැනගන්න ඕන තමන්ගේ අත පය නඩල නම් ඔය වගේ හීන නුලෙන් වැඩේ දෙන්න :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    :yes::yes:
    සහතික ඇත්ත පාලිකාවො ටික හිටවල රෙදි ගලවල ඇඟිලි දෙකේ අළු ගාල මයිල් ටික ගලවන්න ඕන එකින් එක... පර්‍ර වේසියො. සල්ලි වලට අනාගතයක් පාවා දෙන වේස හැත්ත.
    :yes::yes:

    vena ekak na bn... okata salli karayo and deshapalakayo sambandailu neda, eka nisa oka puluwan tharam yata gahanna balai... Manawa himikam eken hari lama ha kantha eken hari digatama adan nogiyoth arunwa nikanma berala dai... policiyeth lokko okata sambandailu... :angry::angry:

    ඔවු බන් සල්ලිකරයෝනේ මේ කෙල්ලන්ට ඇනල තියෙන්නෙත් උන්ව එලි වෙන්නේ නැතිවෙන්න මොකක් හරි මගුලක් කරයි.:angry::angry:

    පොලිසිය දැනගන්න ඕන තමන්ගේ අත පය නඩල නම් ඔය වගේ හීන නුලෙන් වැඩේ දෙන්න :yes::yes:

    :yes::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,633
    21,227
    113
    Panadura
    මේකයි මේ දේවල් නීතියෙන් කෙරෙන්කන් බලන් ඉන්නේ නැතිව ඒ ළමයින්ගේ දෙමවුපියෝ ඇවිල්ල මෙතන ප්‍රශ්නේ විසඳගන්න දුන්නනම් හරි,:yes::yes:
    අර පාලිකාවෝ සෙට් එක තාප්පෙට හේත්තු කරලා උන්ගේ අතපය කැඩෙනකම් ගල් ගහල වැඩේ පටන් ගත්තා නම් ගොඩක් හොඳයි,:yes::yes:

    පොලිසියේ ඉන්නේ කොන්ද පණ නැති රිලවු නේ,:rolleyes::rolleyes:

    :yes: :yes: :yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    සල්ලි බලේ මැර බලේ දේශපාලන බලේ තියෙන උන් ඕන ජඩ කුපාඩි වැඩක් කරලා නීතියෙන් බේරෙනවා. නිතිය හරියට මකුණු දැළක් වගේ කියල කතාවට කියන්නේ නිකන් නෙවෙයිනේ. තෝරු මෝරු වගේ මහ එවුන් ඔයදැල කඩාගෙන යනවා හාල්මැස්සෝ වගේ පොඩි එවුන් තමයි ඕකට අහුවෙන්නේ.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    මේකයි මේ දේවල් නීතියෙන් කෙරෙන්කන් බලන් ඉන්නේ නැතිව ඒ ළමයින්ගේ දෙමවුපියෝ ඇවිල්ල මෙතන ප්‍රශ්නේ විසඳගන්න දුන්නනම් හරි,:yes::yes:
    අර පාලිකාවෝ සෙට් එක තාප්පෙට හේත්තු කරලා උන්ගේ අතපය කැඩෙනකම් ගල් ගහල වැඩේ පටන් ගත්තා නම් ගොඩක් හොඳයි,:yes::yes:

    පොලිසියේ ඉන්නේ කොන්ද පණ නැති රිලවු නේ,:rolleyes::rolleyes:

    අනිවා මේවාට සලකන්න ඕන එහෙමයි. නිකන් පොලිසිය ගාවගෙන වැඩක් නෑ. පොලිසියට ඇරන් ගිහින් නඩු දාපුවාම අරූ හොද ලොයර් කෙනෙක් අල්ලගෙන ඇප ඇරන් එලියට එයි.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මේවා තමයි බන් viral videos විදියට යන්න ඕනේ. කරපු එවුන් අල්ලන්න ඕනේ. අරකිගේ කට බලපන්කො.