1. LGBT

    Fixed Deposit ???

    හැමෝටම ස්තුතියි. දැනට FD එකක් දානවා. චන්දෙන් පස්සේ බලල invest කරනවා.
  2. LGBT

    ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ?

    password කියල rep දෙපු උත්තමයට පින්
  3. LGBT

    ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ?

    Pool lokka sahenna interest wage man gena. Admin ge dummy account ekakda?
  4. LGBT

    Fixed Deposit ???

    මගේ ලග ලක්ෂ 30ක් වගේ තියෙනව. වාහනයක් ගන්න හිතුව but වැඩේ කල් දානව. දැන් බැංකු වල FD පොලිය කියක් දෙනවද? මොකක්ද හොදම බැංකුව ? ඔක්කොම එකම බැංකුවේ දාන්නද වෙන වෙනම දාන්නද ? හෙල්ප්....
  5. LGBT

    ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ?

    life එක fed up. කරදරයක් නැති වාහනයක් හොයන්නේ එකයි.:sorry:
  6. LGBT

    ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ?

    හැමෝටම බොහොම ස්තුති. දෙන්න rep නැහැ. :sorry: විට්ස් එකකට යන්න සල්ලි නැහැ. 40ක් වත් වෙනවනේ. ලිස් දාන්න මට හරි හමන් ජොබක් නැහැ. එක නිසා මට ලීස් දෙන්නේ නැතිවෙයි. එකතුකරලා විට්ස් එකකට යනවනම් තව අව්රුද්දක් වාහන හීනෙ පස්සට දාන්න වෙනවා. :sorry:
  7. LGBT

    ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ?

    ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ? මගේ බජට් එක ලක්ෂ 30 ගන්න පුළුවන් ජපන් වාහනයක් කියපල්ලා. පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා පෙට්‍රල් හොදට කරන්න ඕනේ දැනට හිතන් ඉන්නේ Wagon R එක. Wagon R එකේ බලන්න ඕනේ මොනවද ගන්නකොට ? එකේ එක එක මොඩල් එනවා නේද ඒවගෙන් හොද කොයි එකද ? ගත්තු අය තියන ලෙඩ එහෙම මොනවද...