Recent content by Life+Love=♥

  1. L

    Fake Skype Accounts

    උඹත් ඌ වගේ චරිතයක් ද ? මෙලෝ දෙයක් දකින්නේ නැතිව අරූත් කරගෙන හිටියේ උඹ කියන දේ ම නේ.
  2. L

    Fake Skype Accounts

    මේ වගේ අසහණ කාරයෝ වෙනත් රට වල් වල ඉන්නවා කියලායි මම හිතාගෙන හිටියේ. ඒත් බලන් යද්දි අපේ රටේත් ඉන්නවා නේ, බං එක නේ චාටර් සීන් එක.
  3. L

    Fake Skype Accounts

    කවුද බං ඒ :eek:
  4. L

    Fake Skype Accounts

    උඹ හිතන විදියට මගෙයි අක්කාගෙයි ඒ තරම් වයස් පරතරයක් නෑ බං, ඒ හින්දා අපි කොහොමත් එකමුතුයි රණ්ඩු කරගන්නවා හිතේ තියෙන හැම දෙයක් ම කියා ගන්නවා, අනික අක්කාට ඒ තරම් පරිගණක දැනුමක් නෑ, ඉතින් ඒ ගිණුම් හැම දෙයක් ම මමයි හදලා දුන්නේ ඉතින් මොනවා හරි දෙයක් තිබ්බා නම් මටමයි හැම මගුලක් ම කියන්නේ. ඔව්, උඹ කියන...
  5. L

    Fake Skype Accounts

    නෑ, බං අපේ අක්කි ගමන් බිමන් තනියෙන් යන්නේ නෑ, හැම දේටම අම්මාව එක්කන් යනවා.. අම්මාට වැඩක් තිබ්බා නම් අල්ලපු ගෙදර අක්කාව සෙට් කරගෙන යනවා, මේක අහම්බෙන් අරුට සෙට් වුන එකක් කියලායි මට නම් හිතෙන්නේ
  6. L

    Fake Skype Accounts

    ඔව්, බං ඒ සීන් එක මම ලගදි දැන ගත්තේ, අරුගේ ලිපිනය හොයාගෙන මේ වගේ එවුන්ව හෙළුවෙන් පාරේ ඇදගෙන යන්න ඕන කරන බලු වැඩ වලට.
  7. L

    Fake Skype Accounts

    හිනා වෙන්න තරම් දෙයක් මෙතන වේලා නෑ නේ.
  8. L

    Fake Skype Accounts

    කතා කරලා වැඩක් නෑ
  9. L

    Please help me - find this song

    හිතාගන්න බෑ Bump
  10. L

    LG47''LED-3D-TV

    අමුතුවෙන් FILM HALL යන්න ඕන වෙන එකක් නෑ. :D Bump.
  11. L

    Fake Skype Accounts

    මුට අක්කලා නංගිලා හිටියා නම් එවුන්ටත් පෙන්නයි :angry:
  12. L

    Fake Skype Accounts

    මුන්ගේ වල් කමට නපුන්සක කමට මුන්ගේ දෙමව්පියන් පළි නෑ බං.
  13. L

    Fake Skype Accounts

    ඔව්, බං කතා කරලා වැඩක් නෑ, මේ හම්බ වුනේ එකෙක් විතරයි තවත් කී දෙනෙක් ඉදී ද. :angry:
  14. L

    Preggie Udari in Singapore

    අම්මා වගේම ලස්සන දු පැංචෙක් ලැබෙයි කියලා හිතනවා :)
  15. L

    ෆේස්බුක් කෑලි 4

    :) නියමයි