1. life

    Great to see you're still keeping your stuff up machan! Congratulations!

    Great to see you're still keeping your stuff up machan! Congratulations!
  2. life

    Blood Donation @ Kurunegala 13th Nov 2010

    Elakiri wadak machan! Mata ennanam bari wei tikak dura nisa Eth bohoma hoda wadak
  3. life

    Sitti Maneela Video got Banned!

    මේක BAN කළේ අර ඉස්ලාම් යාඤාවක් වගේ ඇහෙන කෑල්ල හින්දද දන්නෙ නෑ. ඒකෙ වැරැද්දක් තියන බව මටත් පේනවා. රූප රාමු නිසා මේක තහනම් කළානම් ඒක මහම මහ මෝඩ තීරණයක්. ආණ්ඩුව මුස්ලිම් මිනිස්සුනගේ ඡන්ද ටික ගන්න මෙහෙම පහත් තත්වයට වැටෙන්න නරකයි. ආණ්ඩුව කරන කියන හැමදේටම ඔළුව වනන්න තරම් ලංකාවෙ මිනිස්සු මෝඩ නෑ
  4. life

    New Cabinet Of Sri Lanka Is 37 !!!!!

    Kandy wala case iwara wena kal katawath thama deela na :D
  5. life

    Websites of piliticians

    Here are some more Maithripala Sirisena http://www.maithripalasirisena.com/ Dr. Karunasena Kodithuwakku http://drkodituwakku.lk/ Sujeewa Senasinghe http://www.sujeewasenasinghe.org/ Buddhika Pathirana http://buddhikapathirana.blogspot.com/ Jayantha de Silva http://www.jayantha12.com/...
  6. life

    One of the best Anti-smoking ad

    Check the video. :lol: <object width="480" height="385"><param name="movie" value="http://www.youtube.com/v/p69Q8lTkZTc&hl=en_US&fs=1&rel=0"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed...
  7. life

    Athula & Hon.Mahinda's Vavniya speech

    ජය වේවා! :D
  8. life

    ||100 යි||

    මගේ පුද්ගලික මතය නම් අපි පුළු පුළුවන් විදියට විජේසෙකර යතුරු පුවරුවම පාවිච්චි කළ යුතුයි කියන එක. අපි ඉංගිරිසි type කරන්න මොනවත් tools පාවිච්චි කරන්නෙ නෑනෙ. එච්චර දෙයක් නෙමේ. ටිකක් type කරගෙන යද්දි ඉබේටම හුරු වෙනවා :yes:
  9. life

    Athula & Hon.Mahinda's Vavniya speech

    දැන් ඉතිං එහෙමවත් කියමු :P
  10. life

    MRට හූ කිව්වෙ දෙමළු නෙවෙයිලු.

    වැරදියි! මුලින්ම කෑ‍ කෝ ගහන්නෙ ජනාධිපතිතුමා දෙම‍‍ළෙන් කතා කරනවට විරුද්ධව සිංහල මිනිස්සු ටිකක්. ඊළඟට ඇහෙන්නෙ එතුමා කළ ප්රරකාශයට දෙමළ අය cheer කරන සද්දෙ මේ ලිපියයෙ තියනව විස්තරේ: http://www.divaina.com/2010/04/04/politics12.html
  11. life

    MRට හූ කිව්වෙ දෙමළු නෙවෙයිලු.

    vanish වෙන්නෙ එතුමා වැරද්දක් ක‍‍ළොත් නෙ. එහෙම වෙලා නෑ. එතුමා කියපු දේ හරියට හරි. කන් සුද්ද කරෙග‍න ආයෙත් අහල බලන්න
  12. life

    MRට හූ කිව්වෙ දෙමළු නෙවෙයිලු.

    ‍ජනාධිපති තුමා කියන්නෙ “අහගෙන ඉන්නව දෙමළත්” කියල. අනික ජනාධිපතිතුමා මෙහෙම කියන්නෙ දෙමළෙන් කතා කරනවට විරොධතාවය දක්වපපු සිංහල පිරිසකට
  13. life

    Mahinda Insulting Tamil's (Unedited video)

    මහින්දට තරහ ගියේ ජාතිවාදය අවුස්සන්න හදපු සිංහල පිරිසක් සමගයි. ඒ ගැන දෙමළ ජනතාව සුතුටු විය යුතුයි
  14. life

    Mahinda Insulting Tamil's (Unedited video)

    සිද්ධ වුණු දෙය පැහැදිළිව ‍මේ ලිපියේ සඳහන්. ඔය පිදුරු ගහේ එල්ලුණු අය මේකත් කියවන්න :P http://www.divaina.com/2010/04/04/politics12.html
  15. life

    Mahinda Insulting Tamil's (Unedited video)

    ‍මේකට කියන්නෙ ගහගෙන යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවා කියල. හොඳින් ඇහුමකන් දෙන්න ආයෙත්. ජනාධිපති තුමා කියන්නෙ “අහගෙන ඉන්නව දෙමළත්” කියල. අනික ජනාධිපතිතුමා මෙහෙම කියන්නෙ දෙමළෙන් කතා කරනවට විරොධතාවය දක්වපපු සිංහල පිරිසකට