මචන්ලා අපේ අම්මාට හාට් ඇටැක් එකක් ඇවිත් මේ මුල් වතාව කලින් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැ.
අපේ වරදින් අපි හිතුවේ නැ මුලින් Heart Attack එකක් කියලා.ගැස්ටික් කියලා හිතුවේ.
දවසකට පස්සේ හොස්පිටිල් එක්කගෙන ගියේ.
දැන් එයාලා කියනවා හාට් එකෙන් 30% තමයි වැඩ කරන්නේ හැදිලා පැයක් ඇතුලත ගෙනාවනම් ලේ කැටි දිය...