Recent content by lilkittygayatri92

  1. lilkittygayatri92

    චීන ෆෙන්ෂුයි ඇදහීමට අනුග්‍රහය බුද්ධ ශාසන

    මේ බොරු වන්දනා වලට අහුවෙන අයත් ඉන්නව නේ
  2. lilkittygayatri92

    අවුරුදු ගානකට පස්සෙ....

    මේ කොහෙද? හිතන්නවත් බැ :shocked:
  3. lilkittygayatri92

    -Which movie you watched last? -

    ලස්සනයි හොඳටම ගලපෙනවනේ :rolleyes: little mermaidට emma watson ෂෝක්නේ :love:
  4. lilkittygayatri92

    අනේ කියන්නකෝ

    ගොඩක් අය එකතුවෙලා බැලුවම බය නැ :lol:
  5. lilkittygayatri92

    ස්වප්නයක් ...

    ලස්සනයි. :love:
  6. lilkittygayatri92

    What are you'r addictions?

    correct :lol:
  7. lilkittygayatri92

    ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)

    hehe. කරන්න පුලුවන්ද අලුත් thread එකක් pharmacy walin ගන්න පුලවන් හා බැරි බෙහෙත් pescirption එකක් නැතිව නිත්‍යානුකුලව . එක බොහොම වටිනවා අපි හැමෝටම. :)
  8. lilkittygayatri92

    අනේ කියන්නකෝ

    leo මගේ favorite ඇක්ටර් කෙනෙක්. titanic බලපු දා ඉඳන්. inception තමයි best. :) ඕනෑම movieඑකක් sequels ගහන්න ගියාම සවුත්තු වෙනවා. එක හින්ද මම paranormal activity 2,3 බලන්න ගියේ නැ.
  9. lilkittygayatri92

    ගෑස්ටික්ද එහෙනම් එන්න....(please see)

    බොහම වටිනා thread එකක්. omeprazole pescription ekak nathiwa pharmacy walin ganna puluwanda?
  10. lilkittygayatri92

    hi everyone ;-)

    welcome to you too :):love:
  11. lilkittygayatri92

    රාවණා රජ

    මේවා ඇත්තද? කොහොමද විකිපීඩියා වල තියන දේවල් සහමුලින්ම ඇත්තයි කියල පිළිගන්නේ. මොනවා වුනත් සිංහලය කියන්නේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන ජාතියක්. :)
  12. lilkittygayatri92

    අනේ කියන්නකෝ

    :love: ස්තුතියි සහෝදරයා. shutter island, paranormal activity 1, nightmare on elm street බලලා තියනවා. :rolleyes:
  13. lilkittygayatri92

    -Which movie you watched last? -

    the ring :shocked:
  14. lilkittygayatri92

    The Spider Web

    ලස්සනයි ;)