මේක නම් මරු ටර්මිනල් එකක් හැබැයි තාම තියෙන්නෙ mac version එක විතරයි. ඔයාලත් subscribe වෙලා ඉන්න notification එකත් එක්ක windows සහ Linux versions release උනාම ගන්න.
මේකෙ බලන්න features ටික ගැන idea එකක් ගන්න.
මේක A.I search එකක් තියනව commands එහෙම ගොඩක් auto suggest වෙනව වගේම ගොඩක් ලේසියි...