කෙල්ලෝ ඉන්න යාලුවන්ගෙන්....
පොඩි පුරස්නයක්. කෙල්ලෝ ඉන්න යාලුවන්ගෙන් අහන්නේ. (නෑ නෑ මේක අහන්නම fake එකක් හදාගෙන අවේ නැ, ගොඩක් කල් ඉඳල එළකිරි එනවා එත් profile එකක් තිබුනේ නෑ. කොහොමත් Sherwood වලට 3G සිග්නල් නැනේ. අද උන පොඩි සිද්දියක් හන්ද තමයි මෙහෙම අහන්නේ)
මුලින්ම, මට වලි, අඬු කඩා ගැනිලි...