කෙල්ලෝ ඉන්න යාලුවන්ගෙන්....

Little John

Member
Oct 23, 2014
7
0
0
කෙල්ලෝ ඉන්න යාලුවන්ගෙන්....

පොඩි පුරස්නයක්. කෙල්ලෝ ඉන්න යාලුවන්ගෙන් අහන්නේ. (නෑ නෑ මේක අහන්නම fake එකක් හදාගෙන අවේ නැ, ගොඩක් කල් ඉඳල එළකිරි එනවා එත් profile එකක් තිබුනේ නෑ. කොහොමත් Sherwood වලට 3G සිග්නල් නැනේ. අද උන පොඩි සිද්දියක් හන්ද තමයි මෙහෙම අහන්නේ)

මුලින්ම, මට වලි, අඬු කඩා ගැනිලි ඉස්කෝලේ කොල්ල කලේ ඉඳල අලුත් දෙයක් නෙවේ. මම පොඩි ඇඟක් තියෙන එකෙකුත් නෙවේ. උස අඩි 5 අඟල් 10යි. යකඩ ඉස්සිල්ලත් ඉස්සර කරා එත් දැන්නම් වෙලාවක් නැහැබන්. මට මොනවා කරන්නද කියල හිතාගන්න බැරි හන්ද මෙහෙම අහන්න හිතුනේ.

පාරේ යනකොට කෙල්ලොන්ට එක එක ඒවා කියල විසිල් ගහල පොර වෙන අයියල ඇති තරන් ඉන්නවනේ. අද උදේ පාන්දර ටවුමේ මගේ කෙල්ලත් එක්ක ඇවිදිනකොට 15ක් විතර කොල්ලෝ සෙට් එකක් ලඟින් යනකොට එක හු*** පුතෙක් මගේ කෙල්ලගේ කනට ලංකරලා මොනවදෝ කිව්වා. මම නැවතිලා අරු දිහා බැලුව විතරයි මගේ කෙල්ල මාව ඇදගෙනම වගේ එතනින් යනගමන් "වලි වල පැටලෙන්න යන්න එපාලු". තාම මගේ ඇඟේ මාළු නටනවා. ආපහු ගිහින් කෙලලා එන්න තරන් මළ .

මෙහෙම වෙලා තියෙනවද බන් උඹලටත්? කොහොමද මෙහෙම දෙකට මූණ දෙන්න ඕනේ?(මේ මගේ පලවෙනි කෙල්ල, මට වයස 21යි, එක නිසා මේවගේ දේවල් ගැන අත්දැකීමක් නෑ ) මටනම් කෙලින්නමයි හිත. එත් මගේ කෙල්ලත් එක්ක යනකොට වලි වල පැටලෙන එකත් මෝඩකමක් කියල තේරෙනවා. මට කෙල්ල ඉස්සරහ ලජ්ජා හිතුනේ වත් එහෙම මොනවත් නෙවේ බන්. මට කෙල්ල ගැන දුක හිතුන. මාත් එක්ක යද්දිත් නිදහසේ යන්න බැරිනම් මොකද්ද බන් මේකේ තේරුම. එකයි මට මල
 
SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    mokada kiyala tynne???ubata ahanna thibba mokada prashne kiyala??Uge uththre anuwa action eka wenas wenna thibba..eelaga dawasakath aith ohoma unoth kelala daapan.eeta wade dura diga yanawa wagenan uba uta gahala mulin gihin police complain ekak daapan..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පුළුවන් තරම් shape න්‍යාය පාවිච්චි කරන එක නම් ඇඟට ගුණයි බන් මේ කාලේ හැටියට. දැන් 5 වසරේ පොඩි එකෙක්ට ගැහුවත් කඩු, ඇසිඩ් , ගල් කටස් අරන් එන්නේ. ඒ නිසා උඹලට හානියක් වෙන දෙයක් වුනේ නැත්නම් පාඩුවේ ඉන්න එක ඇඟට ගුණයි බන්.
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උබේ ප්‍රියන්බිකාවගෙන් අහපන් අර හිවලා මොකක්ද කනට කෙදිරුවේ කියලා කියන්න බැහැනේ උ ඒකිට කියුවද දන්නේ නැහැනේ " මගේ කොල්ලගෙන් ඈත වෙයන් අම්මණ්ඩි " කියලා අහගෙන ඉවරවෙලා චෝර ටෝකක් දාලනම් ඌව හොයන පල .. ගිහින් මුනටම අහපන් ." මචන් උබ මගේ කෙල්ලට මෙහෙම කියලා .. ඇයි බන් එහෙම කියුවේ ? පාරේ යන ගෑනු ළමයින්ට එක එක ඒවා කියන්න එපා බන් .. ඕව උබටත් තේරෙයි කෙල්ලක් යාලු වෙලා උබේ ඔය වටේ ඉන්න හෙන්චය්යියෝ නැතුව තනියම යද්දී කවුරුහරි කෙල්ලට මොනවහරි කියුවම දැනෙන අපහසුතාව ..ඒක නිසා එහෙම බලු වැඩ කරන්න එපා පුතේ " කියලා ......එහෙම කියන එක උගේ කොළ බොක්කටම වදී නෙලනවට වඩා .... අනේ මන්ද බන් ඔය කැයන්නෝ ... මමනම් බන් කවදාවත් කොල්ලෙක් එක්ක යන කෙල්ලෙක්ගෙ දිහා බලන්නේ නැහැ .. පිම්බහම වැටෙන සයිස් එකේ ලොලන්තයෙක් ගියත් චන්ඩි කමට කෙල්ලට ටෝක් දාන්නේ නැහැ බන් .. එක මහා කැයන්නේ වැඩක් බන් ....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෙල්ල එක්ක යද්දිනම් ඔහොම වෙලා නෑ බන් කෙල්ල එක්ක යද්දි ඔහොම වෙන්න කෙල්ලෙක් ඉන්න එපෑය... ඒත් මගෙ කසින් එක්ක යද්දිනම් අනන්තයි අප්‍රමානයි.....
    මේ ලගදි අපි මූවි එකක් බලල එලියට එද්දිම එක පරයෙක් කියපි හොද ඇපල් කන්නෙම පනුවො කියල මට පට්ට මලක් පැන්නෙබන්... අක්ක ශේප් එකේ මාව් එතනින් ඇදන් ආව
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    uba little john wunata ethana 15 withra hitiyanam pute kamak thama ubata set wenne
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඔක්කොටම කලින් 5ක් දාල ඉමුකො. හෙතුව උඹයි මමයි එකම වයසෙ සහ මටත් ඔය සිද්ධිය ඔහොම්මම උන නිසා. මම දවසක් කෙල්ල එක්ක නුගේගොඩ යද්දි ක්ලාස් ඉවර වෙලා 5ක් 6ක් ගියා එක පාරම නිකන් කින්ඩියට වගෙ කෙල්ලගෙ නම කියාගෙන. උන් මාව පාස් වෙනවත් එක්කම මම හැරුන උන්ගෙ පැත්තට. හැරිල ඇහුව "ඇයි ප්‍රශ්නයක්ද බන්?" කියල. උන්ගෙන් එකෙක් ඇහුව "ඔව් ප්‍රශ්නයක් ඇයි උඹ විසඳන්නද" කියල. මට ඉතින් නැග්ග නහුතෙට. අතේ තිබ්බෙ දිග කුඩයක් අරූගෙ මූන ගාවටම දික් කරල කියුව තියෙනව ප්‍රශ්නයක දැන්ම විසඳගමු කියල. ඒත් එක්කම කෙල්ල එපා එපා කියල මාව ඇදගෙන යන්න ගියා බන්. ඊට පස්සෙ මමත් නිකන් හිටියෙ නෑ ඉතින් හොයල හොයල අරූ යන ක්ලස් එකක් ගාවටම ගිහින් ගැහුව.:D:D:D
     
    Little John

    Member
    Oct 23, 2014
    7
    0
    0
    mokada kiyala tynne???ubata ahanna thibba mokada prashne kiyala??Uge uththre anuwa action eka wenas wenna thibba..eelaga dawasakath aith ohoma unoth kelala daapan.eeta wade dura diga yanawa wagenan uba uta gahala mulin gihin police complain ekak daapan..

    "කොහෙද පැටියෝ යන්නේ" කියල අහල තියෙන්නේ. මුන්ට ලැජ්ජා නහර නැද්ද කොහේදෝ බන්
     
    Little John

    Member
    Oct 23, 2014
    7
    0
    0
    උබේ ප්‍රියන්බිකාවගෙන් අහපන් අර හිවලා මොකක්ද කනට කෙදිරුවේ කියලා කියන්න බැහැනේ උ ඒකිට කියුවද දන්නේ නැහැනේ " මගේ කොල්ලගෙන් ඈත වෙයන් අම්මණ්ඩි " කියලා අහගෙන ඉවරවෙලා චෝර ටෝකක් දාලනම් ඌව හොයන පල .. ගිහින් මුනටම අහපන් ." මචන් උබ මගේ කෙල්ලට මෙහෙම කියලා .. ඇයි බන් එහෙම කියුවේ ? පාරේ යන ගෑනු ළමයින්ට එක එක ඒවා කියන්න එපා බන් .. ඕව උබටත් තේරෙයි කෙල්ලක් යාලු වෙලා උබේ ඔය වටේ ඉන්න හෙන්චය්යියෝ නැතුව තනියම යද්දී කවුරුහරි කෙල්ලට මොනවහරි කියුවම දැනෙන අපහසුතාව ..ඒක නිසා එහෙම බලු වැඩ කරන්න එපා පුතේ " කියලා ......එහෙම කියන එක උගේ කොළ බොක්කටම වදී නෙලනවට වඩා .... අනේ මන්ද බන් ඔය කැයන්නෝ ... මමනම් බන් කවදාවත් කොල්ලෙක් එක්ක යන කෙල්ලෙක්ගෙ දිහා බලන්නේ නැහැ .. පිම්බහම වැටෙන සයිස් එකේ ලොලන්තයෙක් ගියත් චන්ඩි කමට කෙල්ලට ටෝක් දාන්නේ නැහැ බන් .. එක මහා කැයන්නේ වැඩක් බන් ....

    සිරාවට බන්. අපිත් කෙල්ලෝ දිහා බලනවා හතේ අටේ කාලේ ඉඳල. එත් කොල්ලොත් එක්ක යන එවුන්ට මොනවත් කියන්නේ නැනේ බන්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පාරේ යන රස්තියාදුකාර පොන්සියෝ තමයි බං ඔහොම කිච විදියට හැසිරෙන්නේ..උන් එක්ක හැප්පිලා වැඩකුත් නෑ..උන්ගේ ඔය සද්දේ තියෙන්නේ කට්ටිය එක්ක ඉන්නකං විතරයි..තනි තනියෙන් යනකොට අමු ගූ බයයි ඕකුන්...

    මොනවා උනත් තැනෙ හැටියට මොලෙන් ගේම ගහන්න ඕනේ...ඔය වගේ වෙලාවක උබට 15 ක් එක්ක හැප්පෙන එක බොරු වැඩක්.නිවටයෙන් වගේ නැට්ට ගහගෙන ඉන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ ..ජැකී චෑන් ලා නෙමෙයි නේ අපි...රහසකුත් අහගෙන තව ගුටිත් කෑවම මිනී මැරුම් සිද්ද වෙනවා අපේ අතින්...කාටද පාඩු එතකොට...
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    kella innakota waliyata yanna epaa ban. eken kellage namatai hoda naththe.. anika..u aga pathin allla hari ehema monaahari seen damma nam ubata baya nathuwa gahanna thibba.. meka ehema ekak neweine...

    owage ewata molen denna oone game..

    ubata innama bari nam issellama uge wisthara hoyaaganin.. entry ekak daapan gihin..etakota okawa policiyen gennala unge ammalath ekkama ..
     
    Little John

    Member
    Oct 23, 2014
    7
    0
    0
    uba little john wunata ethana 15 withra hitiyanam pute kamak thama ubata set wenne

    මට කෙලගන්න එක ගුටි කන එක අවුල න බන්. එකෙක් දෙන්නෙක් මරාගෙන තමයි මැරෙන්නේ මැරුණත්. එත් කෙල්ලත් එක්ක යද්දී ගුටි අනාගන්න එක කෙල්ලටත් එක්ක අවුලනේ බන්.
     
    Little John

    Member
    Oct 23, 2014
    7
    0
    0
    ඔක්කොටම කලින් 5ක් දාල ඉමුකො. හෙතුව උඹයි මමයි එකම වයසෙ සහ මටත් ඔය සිද්ධිය ඔහොම්මම උන නිසා. මම දවසක් කෙල්ල එක්ක නුගේගොඩ යද්දි ක්ලාස් ඉවර වෙලා 5ක් 6ක් ගියා එක පාරම නිකන් කින්ඩියට වගෙ කෙල්ලගෙ නම කියාගෙන. උන් මාව පාස් වෙනවත් එක්කම මම හැරුන උන්ගෙ පැත්තට. හැරිල ඇහුව "ඇයි ප්‍රශ්නයක්ද බන්?" කියල. උන්ගෙන් එකෙක් ඇහුව "ඔව් ප්‍රශ්නයක් ඇයි උඹ විසඳන්නද" කියල. මට ඉතින් නැග්ග නහුතෙට. අතේ තිබ්බෙ දිග කුඩයක් අරූගෙ මූන ගාවටම දික් කරල කියුව තියෙනව ප්‍රශ්නයක දැන්ම විසඳගමු කියල. ඒත් එක්කම කෙල්ල එපා එපා කියල මාව ඇදගෙන යන්න ගියා බන්. ඊට පස්සෙ මමත් නිකන් හිටියෙ නෑ ඉතින් හොයල හොයල අරූ යන ක්ලස් එකක් ගාවටම ගිහින් ගැහුව.:D:D:D

    දාපන් 5ක්. මේකයි බන්. අපිට මල පැන්නට කෙල්ලෝ කැමති නැ බන් අපි කොකු දාගන්නවට. කෙලින්ඩ නෙවේ මරන්ඩ තරම් මල මට
     
    Little John

    Member
    Oct 23, 2014
    7
    0
    0
    ජන්තු අයියා;17288572 said:
    පාරේ යන රස්තියාදුකාර පොන්සියෝ තමයි බං ඔහොම කිච විදියට හැසිරෙන්නේ..උන් එක්ක හැප්පිලා වැඩකුත් නෑ..උන්ගේ ඔය සද්දේ තියෙන්නේ කට්ටිය එක්ක ඉන්නකං විතරයි..තනි තනියෙන් යනකොට අමු ගූ බයයි ඕකුන්...

    මොනවා උනත් තැනෙ හැටියට මොලෙන් ගේම ගහන්න ඕනේ...ඔය වගේ වෙලාවක උබට 15 ක් එක්ක හැප්පෙන එක බොරු වැඩක්.නිවටයෙන් වගේ නැට්ට ගහගෙන ඉන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ ..ජැකී චෑන් ලා නෙමෙයි නේ අපි...රහසකුත් අහගෙන තව ගුටිත් කෑවම මිනී මැරුම් සිද්ද වෙනවා අපේ අතින්...කාටද පාඩු එතකොට...

    ඔව් බන් උඹ කියන එකත් ඇත්ත තමයි
     
    Little John

    Member
    Oct 23, 2014
    7
    0
    0
    kella innakota waliyata yanna epaa ban. eken kellage namatai hoda naththe.. anika..u aga pathin allla hari ehema monaahari seen damma nam ubata baya nathuwa gahanna thibba.. meka ehema ekak neweine...

    owage ewata molen denna oone game..

    ubata innama bari nam issellama uge wisthara hoyaaganin.. entry ekak daapan gihin..etakota okawa policiyen gennala unge ammalath ekkama ..

    එක තමයි බන් මටත් මොනවත් කරගන්න විදියක් නැති උනේ. කෙල්ලත් චාටර් වෙනවනේ
     
    Jul 14, 2014
    237
    32
    0
    පොඩි පුරස්නයක්. කෙල්ලෝ ඉන්න යාලුවන්ගෙන් අහන්නේ. (නෑ නෑ මේක අහන්නම fake එකක් හදාගෙන අවේ නැ, ගොඩක් කල් ඉඳල එළකිරි එනවා එත් profile එකක් තිබුනේ නෑ. කොහොමත් Sherwood වලට 3G සිග්නල් නැනේ. අද උන පොඩි සිද්දියක් හන්ද තමයි මෙහෙම අහන්නේ)

    මුලින්ම, මට වලි, අඬු කඩා ගැනිලි ඉස්කෝලේ කොල්ල කලේ ඉඳල අලුත් දෙයක් නෙවේ. මම පොඩි ඇඟක් තියෙන එකෙකුත් නෙවේ. උස අඩි 5 අඟල් 10යි. යකඩ ඉස්සිල්ලත් ඉස්සර කරා එත් දැන්නම් වෙලාවක් නැහැබන්. මට මොනවා කරන්නද කියල හිතාගන්න බැරි හන්ද මෙහෙම අහන්න හිතුනේ.

    පාරේ යනකොට කෙල්ලොන්ට එක එක ඒවා කියල විසිල් ගහල පොර වෙන අයියල ඇති තරන් ඉන්නවනේ. අද උදේ පාන්දර ටවුමේ මගේ කෙල්ලත් එක්ක ඇවිදිනකොට 15ක් විතර කොල්ලෝ සෙට් එකක් ලඟින් යනකොට එක හු*** පුතෙක් මගේ කෙල්ලගේ කනට ලංකරලා මොනවදෝ කිව්වා. මම නැවතිලා අරු දිහා බැලුව විතරයි මගේ කෙල්ල මාව ඇදගෙනම වගේ එතනින් යනගමන් "වලි වල පැටලෙන්න යන්න එපාලු". තාම මගේ ඇඟේ මාළු නටනවා. ආපහු ගිහින් කෙලලා එන්න තරන් මළ .

    මෙහෙම වෙලා තියෙනවද බන් උඹලටත්? කොහොමද මෙහෙම දෙකට මූණ දෙන්න ඕනේ?(මේ මගේ පලවෙනි කෙල්ල, මට වයස 21යි, එක නිසා මේවගේ දේවල් ගැන අත්දැකීමක් නෑ ) මටනම් කෙලින්නමයි හිත. එත් මගේ කෙල්ලත් එක්ක යනකොට වලි වල පැටලෙන එකත් මෝඩකමක් කියල තේරෙනවා. මට කෙල්ල ඉස්සරහ ලජ්ජා හිතුනේ වත් එහෙම මොනවත් නෙවේ බන්. මට කෙල්ල ගැන දුක හිතුන. මාත් එක්ක යද්දිත් නිදහසේ යන්න බැරිනම් මොකද්ද බන් මේකේ තේරුම. එකයි මට මල

    මල්ලියා ...මටනං පෙන විදියට ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක.ඔයා බෙහෙත් හොයන්නේ ලෙඩේට නෙමෙයි.
    ඔයාට කොල්ලෝ එක්ක ඉන්න දන්නේනැති පොඩි අවුලක් තියෙනවා වගේ.කොල්ලෝ සියට අනුපහක් හිනාවෙලා කතා කරලා අලුත් එවුන් අදුනගෙන ඉන්න කැමතියි.ඔය කොල්ලෝ සෙට් එකම මගේ කෙල්ලත් එක්ක යද්දී හම්බුනා නම්,ඇත තියාම කට්ටියගේ මුණු බලල,උන් හිනා නොවුනත් මම කට පුරෝලා හිනාවෙලා ආ මල්ලිලා/අයියලා(කට්ටියගේ හැටියට) ..යන්නං කියල පොඩි පයන්න කුත් දාලා ශේප් වෙනවා.අද වෙනකං නම් කෙල්ලෝ නිසා ප්‍රශ්න ඇතිවෙලා නෑ.අපිට පුළුවන් වෙන්න ඕනේ නොදන්නා තැනකට ගියාම එතන ඉන්න අයට ලොකු පොඩි බලන්නේ නැතුව ප්‍රමානෙට ගරු කරලා අපේ වැඩේ කරගන්න.එතකොට හැම තැනම යාලුවෝ හදාගත්තහැකි.ප්‍රශ්න අඩුයි.අපි ඔරවන්න ගොරවන්න ගියොත් කන්න වෙනවා.
    කෙල්ලෝ නිසා නොවුනත් සමහර තැන් වල නම් පැටලෙන්නම වෙලා තියෙනවා.එහෙම වුනොත් පාරේ ගහගන්න විදිය ඉගෙන ගෙන,හොඳට ගහන්න වගේම ගුටිකන්නත් අත්දැකීම අරගෙන ඉන්න කෙනා බය නැතිව ගේම දෙනවා.:rolleyes:මල්ලියා...ඔයත් බය නැති කර ගන්න වගේම,හොඳට පාරේ ගහගන්න ඉගෙන ගන්න එන්න අපේ සමාජෙට...කියෝකුෂින්...අවුරුදු දෙකක් යද්දී ඇඟට ශිල්පය එන්න පටන් ගනී.ඊට පස්සේ ඔයාව දකින කවුරුවත් ගහගන්න එන්නේ නැ.ඔයා හැමෝටම ගරු කරන එකත් ඉබේම ඉගෙන ගනී....
    :yes:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට ඔහොම සීන් එකක් වෙලා නෑ බන්.. එක නිසා අනේ මන්දා... මොනවද කෙල්ලට කියලා තියෙන්නේ.? පොඩ්ඩක් බලහං මොකක් හරි අපි නොදන්නා දෙයක් ඇති මෙතන...