ඉසිපතන විද්‍යාලෙට යන්නේ
ඉසිපතන විද්‍යාලෙට බස් එකේ යන්නේ කොහොමද ?
මචං ,
මම එළකිරි එකට දැන් රෙජිස්ටර් උනේ.
මම දැනගන්න ඕනි ඉසිපතන විද්‍යාලෙට බස් එකේ යන්නේ කොහොමද කියලා. බොරැල්ලේ ඉදලා හරි කොටුවේ ඉදලා හරි බස් එකේ යන්නේ කොහොමද?
හරියට දන්නා කෙනෙක් කිව්වොත් ලොකු උදව්වක්.
හැමෝටම ජය .
..........
P.S...