නැහැ බ්ලොග් වලට Adsense දෙනවා..මගෙත් ටොප් ලෙවල් Domains නැති එව්වට සේරටම වගේ දුන්න......Top Level Domain තියේ නම් ඉක්මනින් සහ ඒ ගැන සලකල බලනව වැඩි......
කොපි කරපු Contents තියේ නම් දෙන්නේ නැහැ
අඩුම ගානේ එක පොස්ට් එකකට වචන 200-300 අවම තියෙන්න ඕන.
මුළු බ්ලොග් එකේම අකුරු 2000 කට වැඩි වෙන්න...