බුදු දහමේ සුන්දරතාවය
අප දකින අසන විදින දේ පිළිබදව අන්තවාදීන්ය.
ලෝකයා දකින විදින අසන දේ ගැන තමන්ට හැගෙන ලෙස
තමන්ගේ මානයන්ද උපයොගී කරගෙන සංජානනයේ ග්රහනයට හසුවන්නෝය.
ධර්ම මාර්ගයේ ඉගැන්වෙන සතිය මුල් කොටගත් ක්රියාවලිය
සැමවිටම ආයතන සයෙන් හටගන්නා අරමුණු පිළිබදව මධ්‍යස්ථ
නිධානයම දකියි.
සත්‍යයාවබොධය...