Chathura141 Jun 28, 2010 පහුගිය පෝය දෙකටම ආසිරි පැතුව පින්වත් සොයුර පින් පතනෙමි සැක නැතුව කවියක් ලියා ගන්නට කාළය නැතුව මං සටනකය ඉන්නේ ඉවසුම් නැතුව ඔබ හැම නිතර මට සිහි වෙනවා සත්තයි එනමුත් දිවි සටන අප හට ඇත් ඇත්තයි මදකට ලැබුණොතින් ඉඩ කඩ මම ඇත්තයි ඔබ හැම බලන්නට එනවා මයි සත්තයි
පහුගිය පෝය දෙකටම ආසිරි පැතුව පින්වත් සොයුර පින් පතනෙමි සැක නැතුව කවියක් ලියා ගන්නට කාළය නැතුව මං සටනකය ඉන්නේ ඉවසුම් නැතුව ඔබ හැම නිතර මට සිහි වෙනවා සත්තයි එනමුත් දිවි සටන අප හට ඇත් ඇත්තයි මදකට ලැබුණොතින් ඉඩ කඩ මම ඇත්තයි ඔබ හැම බලන්නට එනවා මයි සත්තයි