අපොය් Mitech එකෙන් නම් ගන්න එපා. මගෙ යාලුවගෙ dvd writer එක මාරු කරල දෙන්න සති 3ක් රස්තියාදු කලා. දුන්නෙත් පරන 1ක්. මම දන්න තවත් මිනිහෙක්ගෙ main board 1 නෑ කියල වෙන 1ක් දුන්නෙ සල්ලිත් අරගෙන. මන් 2008දි ගත්ත 2gb transcend mp3 player(1 year warranty) 1ක්, battery 1ක සවුත්තු උනා. 3න් පාරක් ගියා...