ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

sameerauoc

Member
Mar 14, 2008
5
0
0
100% agree with u guys....... this happened to me also.I handed over my PC to them on 21/05/2010 job no- M008355 still i haven't got any reply from them. I called them more than 6 times still no solution i am going to make a complaint to consumer affairs authority if there are any one who faced this damn situation please send a letter by post or send an E-mail to Director-consumer affairs authority. you can find the address from their web site. As consumers we must protect our rights lets screw these idiots.
 
Jul 18, 2009
1
0
0
අපොය් Mitech එකෙන් නම් ගන්න එපා. මගෙ යාලුවගෙ dvd writer එක මාරු කරල දෙන්න සති 3ක් රස්තියාදු කලා. දුන්නෙත් පරන 1ක්. මම දන්න තවත් මිනිහෙක්ගෙ main board 1 නෑ කියල වෙන 1ක් දුන්නෙ සල්ලිත් අරගෙන. මන් 2008දි ගත්ත 2gb transcend mp3 player(1 year warranty) 1ක්, battery 1ක සවුත්තු උනා. 3න් පාරක් ගියා. හදුව කියල දෙනවා, එතනදි දාල පෙන්නනව එත් ගෙදර අවිත් බලනකොට වෙනඩට 8 hours දුවන1ක දුවන්නෙ පය 2ය්. මාසයක්ම උන් එක්ක වාද කරල වඩෙ අල්ලල දම්මා.7000ක් අපරාදෙ. ඕකුන්ට හෙන ගහන්න ඕනෙ
 
Ammi Baba

Member
Mar 13, 2010
669
62
0
40
Malambe

:angry::angry::angry::angry:
 
tharinduit

Member
Feb 19, 2007
29
1
0
Colombo, Sri Lanka
Great post. Don't buy from PCPartner shops. මාස දෙකක් ගිහිනුත් මට Router එක ගන්න බැරි උනා.. :( ඊට වඩා හොඳයි පිටකොටුවෙන් ගත්තා නම්.. මෙලෝ රහක් නෑ.. රස්තියාදුව විතරයි.. Thanks මචන් මේ Post එකට ආයෙ කාවවත් අහු නොවෙන්න.. ලොවෙත් ඔතනින් ගන්න එපා.. PCPartner shop වලින්..
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Thread එක එහෙම් පිටින්ම කරලා දාපු Email එකක් ආවා. Forward කලා Email එකේ ඉන්න ඔක්කොටම.................:rolleyes:

    (මෙය බම්ප් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.) :P
     
    pushpakumaram

    Member
    Jul 3, 2008
    1
    0
    0
    මම PCGlobe කඩෙන් කාලෙක ඉන්දන් බඩු ගන්නව. ඒකඩෙත් හොදයි. PC House නම් ගෑවුන තැනකින් වත් බඩු ගන්න ඒපා
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙහෙම ඇඩ්වර්ටයිසින් පාරක් නම්........PC HOUSE එකට ජීවිතේට ලැබිලා නැතුව ඇති.... කට්ටිය මොකෝ හිතන්නේ...........PC HOUSE කියන නම මාරු කෙරුවොත්... මේ විච්චී නව නිංගිරාව Shape කර ගන්න පුළුවන් වේයිද? :P

    දාන්න අළුත් නමකුත් කිව්වනම් බලන්න. :P:P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙහෙම ඇඩ්වර්ටයිසින් පාරක් නම්........PC HOUSE එකට ජීවිතේට ලැබිලා නැතුව ඇති.... කට්ටිය මොකෝ හිතන්නේ...........PC HOUSE කියන නම මාරු කෙරුවොත්... මේ විච්චී නව නිංගිරාව Shape කර ගන්න පුළුවන් වේයිද? :P

    දාන්න අළුත් නමකුත් කිව්වනම් බලන්න. :P:P

    :lol::lol::lol:

    PC Eaters