Recent content by lockout

  1. lockout

    රෙප් පවර් එක 4යි කියන්නේ

    මට ලොකු උදව්වක් ඕනෙ, මම එලකිරියට අලුත්, මට කියන්න පුලුවන්ද රෙප් පවර් එක කියන්නෙ මොකක්ද, අලුත් අයට කොහොමද රෙප් කරන්න පුලුවන්, තව මට දැනගන්න ඕනෙ ත්රෙඩ් එකක් ඇඩ් කරන විදිය, :):):):)
  2. lockout

    ෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

    01) Kusal Perera ,:shocked: 02) L. Thirimanne / K. Vithanage,:dull: 03) Kumar Sangakara(wk),:rofl: 04) Mahela Jayawardene,:) 05) D. Chandimal, :nerd: 06) Priyanjan :) / Chathuranga de Silva :nerd: 07) Mathews(c), :) 08) T. Perera, :dull: 09) S. Senanayake:angry: 10) Lasith Malinga , :oo: 11)...
  3. lockout

    චන්දිමාල්...............???

    මැච් 3ක් 4ක් එලියෙන් තියල ගත්ත නම් හරි:angry::angry:, ටිම් එක්ට එන අලුත් උන් හැමෝම කැපෙනව:no:, චන්දිමාල් ප්රියන්ජන් වගේ උන් චාන්ස් දිල තියාගත්තෙ නැත්නම් සන්ග, මහෙල, ඩිල්ශාන්, ගියාම:(:( ලන්කාවෙ ක්රිකට් අවසානෙ තමා:rolleyes::rolleyes:...
  4. lockout

    Lumia 920 gannada? S3 ekak gannada?

    S3 තමා හොද, Android Os එක user friendly win-08 ekata wada.
  5. lockout

    තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න

    මම කිව්වෙ තේ අක්කරේක මිල නෙවෙයි,:angry: අක්කරේකට වවන්න ආදාර දෙන ගාන, හොදට ආදායම තියෙන තේ අක්කරයක් ලක්ශ 20ක් 25ක් විතර වෙනව අපේ පත්තෙ..
  6. lockout

    තේ වැවීම සම්බන්ධව දන්න අය එන්න

    මම දන්න විදියට 40,000.00 ක් වගේ ගන පුළුවන් :angry: අක්කරේට, ඒත් හරියට මන්ඩලේ කියන විදියට වගාකරන්න වෙනව, අවුරුදු දෙකක් ගෝතමාන වවල තියන්න ඕනෙ:eek:,
  7. lockout

    Sinhala subtitle

    sinhala Unicode eka install karala balanna
  8. lockout

    10TB Cloud Storage...

    බම්බුව
  9. lockout

    ElaKiri Mobile Apps! (Android Application)

    පට්ට.