1. Rent එකටනේ උට ඉන්න දිලා තියෙන්නේ. (කලින් ඇදුර්ම් කමක් තිබ්බද දන්නෙ නැහැ)
2. ඒ මනුස්සයාත් රෙන්ට් එකට ඉන්න ඇත්තේ. එහෙම ඉන්න තහනම් නිසා ඒ ගැන වැඩිය කියන්නේ නැහැ වගේ.
3. එතන අවුලක් තියෙන්ව හැබැයි මිනිහාත් හොද්ටම injured වෙලා නේ ඉදලා තියෙන්නේ.
4. එක තාම සැක හිතෙන එකම තැන
මැරුන ගැනු කෙනාගේ අම්ම...