Recent content by Lokka Bro

  1. Lokka Bro

    🔴ඉරානේ ඉවරද? එන්න අපි විග්‍රහ කරමු..

    පුතානෝ ආව දවසකට තමයි ලංකාවේ උන්ටත්, මිසයිලෙකට පුක දීලා හරි මැරුනා නම් සැපයි කියලා හිතෙන්නෙ 😑
  2. Lokka Bro

    NSBM එකේ මෙච්චර ගණන්ද බන් 😒

    මම කීවෙත් ඒ දේ බන්.ඌගෙ ආසාව නම් ඒක කරන්න දෙන්න කියලා.මම නම් ගොඩක්ම suggest කෙරුවෙ business management පැත්තට යමන් කියලා.මිනිහට ඒවා අල්ලන්නෙ නෑ.ස්තූතියි මචන් කාලේ අරන් ෆට්ටම ඇඩ්වයිස් එකක් දුන්නට ❤️
  3. Lokka Bro

    NSBM එකේ මෙච්චර ගණන්ද බන් 😒

    මචන් එහෙ ඩිග්‍රි එක කරන්න යනවට වඩා මෙහෙ අඩුයි බන් compare කරලා බලද්දි.
  4. Lokka Bro

    NSBM එකේ මෙච්චර ගණන්ද බන් 😒

    IIT බැලුවා බන්.එතන අවුල් කියලා ගොඩක් උන් කීවා ඒ පගයට කියන දේ අහන්නෙ නෑ.ඌට කැමති පාත් එකේ යන්න ඔනලු.උකා ගනින් කියලා SE කරගන්න කීවා ගෙදර උන් ------ Post added on 1767711158 ඌට ඒකට ඇප්ලයි කරන්න බැරි කේස් එකක් තියනවා බන්.ඒකයි international student යන්න වෙන්නෙ. ------ Post added on 1767711200
  5. Lokka Bro

    NSBM එකේ මෙච්චර ගණන්ද බන් 😒

    සරළවම කතාව මේකයි මචන්ලා.මගෙ මලයා NSBM එකේ BSC (HONS) IN SOFTWARE ENGINEERING Degree එක කරන්න බලනවා.මිනිහා ලංකාවෙ ජාතිකත්වය නැති නිසා international student කෙනෙක් විදිහට මේකට සෙට් වෙන්න අහලා තියෙන්නෙ.එතනදි උන්ගෙ එකෙක් කතා කරලා මේ පහල ගණන් කියලා තියෙන්නෙ 1st year semester 1- 1200000 1st year...
  6. Lokka Bro

    Astra Theme එක ඔනා මචන්

    up ඒකෙ මම හොයන template එක තියනවා බන් 😥.ඒ ක්‍රමේටම හදාගන්න ගියාම ට්‍රැක පනිනවා ------ Post added on 1765525239
  7. Lokka Bro

    Astra Theme එක ඔනා මචන්

    Up මට සෙට් උනොත් අනිවා දාන්නම් මචන් ------ Post added on 1765522645
  8. Lokka Bro

    Astra Theme එක ඔනා මචන්

    wordpress කරන කොල්ලො කවුරු හරි ලග Astra theme එක තියනවා නම් දෙනවද?ලොකු උදව්වක් මචන්