මේ 'admin' user ඇත්තටම admin privileges තියන user කෙනෙක් නෙමේ වගේ. මගෙත් දැන් තියෙන්නේ ඔය router එක. මට IP addresses MAC bind කරන්නයි DNS වෙනස් කරන්නයි log වුනාම තේරුනේ. කලින් තිබ්බ මගේ ZTE F660 එකක්, එකේ අපිට දෙන්නේ User කියල account එකක්, එකෙත් මේ විදිහටම limited privileges තියෙන්නේ. හැබැයි...